National Intellectual Sangha Council

National Intellectual Sangha Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from National Intellectual Sangha Council, Religious organisation, Sri Sumanarama purana viharaya, Meegoda, watareka, Homagama.

07/05/2026
09/04/2022

සියලු රාජපක්ෂවරු රජයේ තනතුරුවලින් ඉවත්වන්න
අනීතික ලෙස උපයාගත් ධනය රජයට භාර කරන්න
රට ස්ථාවර කරමින් පාර්ලිමේන්තුව තුළ විසදුමකට යන්න

නිගණ්ඨ නිකායක් - ඊළමට මගක්කූඨ කුමන්ත්‍රණය හෙළිකරන විද්වත් සංවාදය සදහා ඔබ සැමට ඇරයුම් කරමු!දෙසැම්බර් මස 2 වන දින පස්වරු 6...
30/11/2021

නිගණ්ඨ නිකායක් - ඊළමට මගක්
කූඨ කුමන්ත්‍රණය හෙළිකරන විද්වත් සංවාදය සදහා ඔබ සැමට ඇරයුම් කරමු!

දෙසැම්බර් මස 2 වන දින පස්වරු 6.30ට zoom හරහා පහත ලිනක් එකෙන් ලොග් වන්න.
https://zoom.us/j/91340766179?pwd=Qm5jOGo5MFprVk4vTXpHNjBueS9mQT09

Meeting ID: 913 4076 6179
Passcode: 343809

සංවිධානය -
ජාතික විද්වත් සංඝ සභාව

28/09/2021

තවත් ආගමික ගැටුමකින් පාස්කු ප්‍රහාරය වැසීමට
ආණ්ඩුව පිඹුරුපත් සකසනවා
-මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

28/09/2021

මේ ආණ්ඩුවේ අරිට්ඨ කී වෙණ්ඩු තමයි
අනුරාධපුරේ ඥාණ අක්කා
- දර්ශනපති හැඩිගල්ලේ විමලසාර හිමි

28/09/2021

කතෝලික නායකයන්ට ව්‍යාජ චෝදනා නගමින්
ආගමික ගැටුමක් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා
-ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි
සභාපති - ජාතික විද්වත් සංඝ සභාව

15/12/2020

''කාල්ටන් නිවසේ පෝය බණ විශිෂ්ඨයි''
පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි - ජාතික විද්වත් සංඝ සභාව

25/03/2020

Plz Share this post

Address

Sri Sumanarama Purana Viharaya, Meegoda, Watareka
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when National Intellectual Sangha Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to National Intellectual Sangha Council:

Share