Hokandara Dakshinaramaya - හෝකන්දර දක්ෂිණාරාමය

Website

Hokandara Dakshinaramaya - හෝකන්දර දක්ෂිණාරාමය ''සතං ච ධම්මෝ න ජරං උපෙති"
(සත්පුරුෂයන්ගේ ධර්මය වයසට නොයයි.)

17/09/2026

2026.09.17 දා දහම් සිතිවිල්ල
''නක්ඛත්තානං මුඛං චන්දෝ" නැකත් තරුවලට සඳ ප්‍රමුඛ ය. (සේල සූත්‍රය - සුත්තනිපාතපාළි)

14/09/2026

2026.09.15 දා දහම් සිතිවිල්ල
''රාජා මුඛං මනුස්සානං" මිනිසුනට රජ ප්‍රමුඛ වෙයි. (සේල සූත්‍රය - සුත්තනිපාතපාළි)

14/09/2026

2026.09.14 දා දහම් සිතිවිල්ල
''සාවිත්තී ඡන්දසෝ මුඛං" ඡන්දසට (ඡන්දස් ශාස්ත්‍රයට) සාවිත්‍රී ඡන්දස ප්‍රමුඛ වෙයි (වේදයට සාවිත්‍රී ශ්ලෝකය ප්‍රමුඛ වෙයි). (කාමසුත්තනිද්දේසය - මහානිද්දේසපාළි)

13/09/2026

2026.09.13 දා දහම් සිතිවිල්ල
''අග්ගිහුත්තමුඛා යඤ්ඤා" යාගයෝ අග්නිහෝත්‍රය (අග්නිහෝත්‍ර යාගය) ප්‍රමුඛ කොට ඇත්තෝ ය. (සේල සූත්‍රය - සුත්තනිපාතපාළි)

13/09/2026

2026.09.12 දා දහම් සිතිවිල්ල
''තිණ්ණෝ තාරෙසි'මං පජං" (බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ) තරණය වූයේ මේ ලෝකයා තරණය කරවූ සේක. (සභිය සූත්‍රය - සුත්තනිපාතපාළි)

11/09/2026

2026.09.11 දා දහම් සිතිවිල්ල
“සඬ්ගං ජාලමතිච්ච සෝ මුනි”
(සප්තවිධ) සඬ්ග හා (තෘෂ්ණා දෘෂ්ටි ආදි ද්විධ) ජාල ඉක්ම සිටි තැනැත්තේ මුනි යැයි කියනු ලැබේ. (සභිය සූත්‍රය - සුත්තනිපාතපාළි)

11/09/2026

2026.09.10 දා දහම් සිතිවිල්ල
“ආජානීයෝ තාදි පවුච්චතේ තථත්තා”
තාදී වූ තථාත්ම (සත්‍යයට පැමිණි) තැනැත්තේ ආජානීය යැයි කියනු ලැබේ. (සභිය සූත්‍රය - සුත්තනිපාතපාළි)

09/09/2026

2026.09.09 දා දහම් සිතිවිල්ල
''ආජානීයෝ තාදි පවුච්චතේ තථත්තා" තාදී වූ තථාත්ම (සත්‍යයට පැමිණි) තැනැත්තේ ආජානීය යැයි කියනු ලැබේ. (සභිය සූත්‍රය - සුත්තනිපාතපාළි)

07/09/2026

2026.09.08 දා දහම් සිතිවිල්ල
''ධීරෝ ච තාදි පවුච්චතේ තථත්තා" තාදී වූ තථාත්ම (සත්‍යයට පැමිණි) තැනැත්තේ ධීර යැයි කියනු ලැබේ. (සභිය සූත්‍රය - සුත්තනිපාතපාළි)

Address

Dakshinaramaya
Hokandara South

Alerts

Be the first to know and let us send you an email when Hokandara Dakshinaramaya - හෝකන්දර දක්ෂිණාරාමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share