වෙරළාගල පෝය සීමාලක මහා විහාරය

වෙරළාගල පෝය සීමාලක මහා විහාරය ��යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතුං තථාගතෝ ආහ
තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ��

පිහිටක් නැති සරණක් නැතිමේ සසර දනව්වේගමනක් වෙති පෙරසක් නැති....සුභාවිත ගීතයේ යතිවර සලකුණ රඹුක්කන සිද්ධාර්ථ හිමියනිඔබවහන්ස...
18/08/2026

පිහිටක් නැති සරණක් නැති
මේ සසර දනව්වේ
ගමනක් වෙති පෙරසක් නැති....

සුභාවිත ගීතයේ යතිවර සලකුණ රඹුක්කන සිද්ධාර්ථ හිමියනි
ඔබවහන්සේට නිවන්සුව!

#රඹුකනසිද්ධාර්ථහිමි

09/08/2026
ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු දූ දරුවන්ගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් පවත්වන විශේෂ බෝධි පූජාව හා විෂ්ණු...
08/08/2026

ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු දූ දරුවන්ගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් පවත්වන විශේෂ බෝධි පූජාව හා විෂ්ණු දේව පූජාව..🙏

මේ පින්බලයෙන් දූ දරුවන්ගේ සිත් සන්සුන් වී, නුවණ දියුණු වී, සියලු බාධක දුරු වී, අපේක්ෂිත ජයග්‍රහණ ලබාගැනීමට ශක්තිය හා ආශිර්වාදය ලැබේවා!

🙏 තෙරුවන් සරණයි! සියලු දූ දරුවන්ට ජයම වේවා! 🌺

තෙරුවන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙන🌸🤍 සියලු යහපත් පැතුම් ඉටුවෙන සුබ දවසක් වේවා!! 🍂🌿🍁
06/08/2026

තෙරුවන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙන🌸🤍 සියලු යහපත් පැතුම් ඉටුවෙන සුබ දවසක් වේවා!! 🍂🌿🍁

වෙරළාගල පෝය සීමාමාලක පුරාණ විහාරස්ථානයේ  බුද්ධ මන්දිරයේ  වහලය අලුත් වැඩිය කටයුතු සිදු කිරිමට පුර්වගාමීව  අද  දින සුබ නැක...
03/08/2026

වෙරළාගල පෝය සීමාමාලක පුරාණ විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ වහලය අලුත් වැඩිය කටයුතු සිදු කිරිමට පුර්වගාමීව අද දින සුබ නැකතකට අනුව විහාර මන්දිරයේ වහලයේ පැරණි උළු ඉවත් කර නවීකරණ කටයුතු ආරම්භ කළා.
මෙම පින්කම සාර්ථකව නිම වීමට සියලු දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ලැබේවා! ☸️🤍

#විහාරමන්දිරය #පින්කම #බෞද්ධශාසනය #තෙරුවන්සරණයි #සද්ධර්මය

සියලු වැඩ කටයුතු සාර්ථක වන සුබ දවසක් වේවා ❤️🙏තෙරුවන් සරණයි ඔබ සැමටම 🙏🙏🙏❤️
20/07/2026

සියලු වැඩ කටයුතු සාර්ථක වන සුබ දවසක් වේවා ❤️🙏
තෙරුවන් සරණයි ඔබ සැමටම 🙏🙏🙏❤️

සජීවිව විකාශනය 6.30  අරම්භ වේ...❤️🙏
25/06/2026

සජීවිව විකාශනය 6.30 අරම්භ වේ...❤️🙏

Address

Hiripitiya

Alerts

Be the first to know and let us send you an email when වෙරළාගල පෝය සීමාලක මහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share