Seenigama Sri Dewol Maha Dewalaya

Seenigama Sri Dewol Maha Dewalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Seenigama Sri Dewol Maha Dewalaya, Religious organisation, Seenigama, Hikkaduwa.

මෙම QR කේතය හරහා ඔබට දැන් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ සංවර්ධන කටයුතු සදහා ඔබ සිටින ස්ථානයේ සිටම දායකත්වය දැක්වීමට පහ...
25/06/2025

මෙම QR කේතය හරහා ඔබට දැන් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ සංවර්ධන කටයුතු සදහා ඔබ සිටින ස්ථානයේ සිටම දායකත්වය
දැක්වීමට පහසුකම් සලසා ඇත
ඔබට දෙවොල් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය සදහා මුදල් ආධාර ලබා දෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා QR කේතය හදුන්වා දුන් මොහොත
25/06/2025

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය සදහා මුදල් ආධාර ලබා දෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා QR කේතය හදුන්වා දුන් මොහොත

2025 පොසොන් පෝය නිමිත්තෙන් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය ආලෝකමත් වූ අයුරු
09/06/2025

2025 පොසොන් පෝය නිමිත්තෙන් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලය ආලෝකමත් වූ අයුරු

20/05/2025

කප් සිටවීමේ මංගල්‍යය ඇසළ පුන් පොහෝ දින

19/05/2025

කප් සිටවීමේ මංගල්‍යය ජූලි මස.....

19/05/2025

අ⁣පේ පෙරහර

සිංහල ,හින්දු අලුත් අවුරුද්දෙන් පසු මුහුද මැද පිහිටි දෙවාලයේ දේව රාජකාරී,වතාවත් ආරම්භ කිරීමට ප්‍රතම,දේවාල මන්දිරය කහදියර...
19/04/2025

සිංහල ,හින්දු අලුත් අවුරුද්දෙන් පසු මුහුද මැද පිහිටි දෙවාලයේ දේව රාජකාරී,වතාවත් ආරම්භ කිරීමට ප්‍රතම,දේවාල මන්දිරය කහදියර,රෝස පැන් වලින් සෝදා කිරි උතුරවා,දෙවොල් දෙවියන් උදෙසා මුරුතැන් දේව පූජාව පූජාකොට,පලතුරු,රස කැවිලි පුජාවන්ද,පොල් පුජාවන්ද,පන්දම්,විලක්කු පුජාවන්ද,ශබ්ද පූජාද සිදු කෙරුනි.

17/04/2025

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ දීි සිංහල සහ හින්දු අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ මංගල්‍යය, චාරිත්‍රානුකූලව සිදු කිරීම

සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව නැකතට කිරි ඉතිරවීමේ මහා මංගල්‍යය
14/04/2025

සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව නැකතට කිරි ඉතිරවීමේ මහා මංගල්‍යය

Address

Seenigama
Hikkaduwa

Telephone

+94914946006

Website

Alerts

Be the first to know and let us send you an email when Seenigama Sri Dewol Maha Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share