27/10/2024
• කුඹුකන්දන ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පිංකමට සමගාමීව පවත්වනු ලබන "කාව්‍යය ධර්ම දේශනාව"
• දේශකයානෝ :- කෑගල්ල අඹන්පිටිය දික් ඇල්ල පිල්ලහේන ශ්‍රී සංඝ බෝධි විහාරවාසි,
𝗩 𝗙𝗠 සාදු නාද කාව්‍යය ධර්ම දේශක කාව්‍ය ශ්‍රී Ven Abanpitiye Gnana Thisaa පොඩි හාමුදුරුවෝ.
• 2024 - 11 - 07 වන දින ප.ව. 7.00 ට,
කුඹුකන්දන L.A.G දිසානායක මහතාගේ නිවසේදී පැවැත්වේ.
• ඔබ සැමට මෙත් සිතින් ආරාධනා...!