Wellapalliya Legio Mariye

Wellapalliya Legio Mariye open:2003.05.12

මා සමග එක පැයක් පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුනාද ?
16/03/2023

මා සමග එක පැයක් පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුනාද ?

Come and with us
29/10/2022

Come and with us

පෙම්බර මරියාවන්ගේ උපන් මංගලෝත්සව ජේෂ්ඨ පිරිමි මරිය හමුදාව හා  ජේෂ්ඨ කාන්තා මරිය හමුදාව සංවිධාන ශක්තියෙන් පාලොස් පන්තිය භ...
09/09/2022

පෙම්බර මරියාවන්ගේ උපන් මංගලෝත්සව ජේෂ්ඨ පිරිමි මරිය හමුදාව හා ජේෂ්ඨ කාන්තා මරිය හමුදාව සංවිධාන ශක්තියෙන් පාලොස් පන්තිය භක්තියෙන් උච්චාරණය කරමින් සැලෙසියානු නිකායේ ගරු.සුදේශ් ප්‍රශාන්ත පියතුමාගේ හරවත් දේශනයෙන් යුක්තව විශාල ජනතාවගේ සහභාගිත්වයෙන් උත්සව ආකාරයෙන් සමරන ලදී.

දිව්‍ය පූජාව අවසානයේ පෙම්බර මරිය තුමිය වෙනුවෙන් අලංකාර කේක් එකක් කපා දරුවන් අතර බෙදා දෙන ලදී.

2022.09.08

Happy Birthday Jesu Amme
08/09/2022

Happy Birthday Jesu Amme

වැල්ලපල්ලිය මීසමේ ජේෂ්ඨ පිරිමි මරිය හමුදා සහෝදරයන් දෙදෙනෙක් වන ඉශාන් හා කැලුම් සහොදරයින් සමගින් මංගල සිනූ මැද දෙවියන් වහ...
12/05/2022

වැල්ලපල්ලිය මීසමේ ජේෂ්ඨ පිරිමි මරිය හමුදා සහෝදරයන් දෙදෙනෙක් වන ඉශාන් හා කැලුම් සහොදරයින් සමගින් මංගල සිනූ මැද දෙවියන් වහන්සේ ඉදිරියේ අතිනත ගත් නිමාෂා හා මදුෂිකා සහොදරියන් දෙදෙනාට දේව අම්මාගේ ගුණාංග තුළ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්නට සුභ පැතුම්...

දුර්ලභ මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ ආදර්ශමත් යහපත් ජීවිතයක් තුළින් යහපත් ක්‍රියා ඉටුකරමින් ලෝකය නිවැරදි මාර්ගයේ ...
06/03/2022

දුර්ලභ මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ ආදර්ශමත් යහපත් ජීවිතයක් තුළින් යහපත් ක්‍රියා ඉටුකරමින් ලෝකය නිවැරදි මාර්ගයේ ගමන් කරවන්නයි..

දඬුවම අනාගත ප්‍රීතියටයි.
20/02/2022

දඬුවම අනාගත ප්‍රීතියටයි.

ප්‍රේමය,සාමය,දඬුවම තුළ ප්‍රීතිය ලබන්නා වූ වාසනාවන්තයෝ..
13/02/2022

ප්‍රේමය,සාමය,දඬුවම තුළ ප්‍රීතිය ලබන්නා වූ වාසනාවන්තයෝ..

මරිය හමුදා සියවස් ජුබිලිය නිමිත්තෙන් අගරදගුරු කාදිනල් හිමිපාණන්ගේ හා ආරාධිත පියතුමන්ලාගේ  සහභාගිත්වයෙන් ද ගරු රොනී පෙරේර...
08/12/2021

මරිය හමුදා සියවස් ජුබිලිය නිමිත්තෙන් අගරදගුරු කාදිනල් හිමිපාණන්ගේ හා ආරාධිත පියතුමන්ලාගේ සහභාගිත්වයෙන් ද ගරු රොනී පෙරේරා පියතුමාගේ අධීක්ෂණයෙන් වත්තල ශාන්ත ආනා දේවස්ථානයේ පැවති දිව්‍ය පූජා මෙහෙයේ ඡායාරූප එකතුවක්...

පල්ලියවත්ත ජේෂ්ඨ පිරිමි මරිය හමුදාව සෞඛ්‍ය නීතිවලට අනුගත වෙමින් එක් වී මරිය හමුදා සියවස්  ජුබිලි පූජෝත්සවය වෙනුවෙන් නිර්...
08/12/2021

පල්ලියවත්ත ජේෂ්ඨ පිරිමි මරිය හමුදාව සෞඛ්‍ය නීතිවලට අනුගත වෙමින් එක් වී මරිය හමුදා සියවස් ජුබිලි පූජෝත්සවය වෙනුවෙන් නිර්මාණය කරන ලද තොරණ වත්තල දේවස්ථානයේ ස්ථාපිත කළ පසු අගරදගුරු ලෙජියන් සහ ලංකා අප ස්වාමිදුවගේ කොමිටියම් හි ආත්මික අධ්‍යක්ෂක ගරු පොන්සියස් රොනී පෙරේරා පියතුමා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව....

Address

St. Carmel Church, Palliyawatha, Hendala
Hendala

Website

Alerts

Be the first to know and let us send you an email when Wellapalliya Legio Mariye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share