Soragune Kuda Kataragama Dewalaya

Soragune Kuda Kataragama Dewalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Soragune Kuda Kataragama Dewalaya, Religious Center, Soragune Dewalaya , Soragune, Haldummulla.

ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නයක නිලමේතුමාගේ  අනුග්‍රහයෙන් සොර්ගුණේ විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කරන ලද, ...
17/08/2026

ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නයක නිලමේතුමාගේ අනුග්‍රහයෙන් සොර්ගුණේ විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කරන ලද, අති පූජ්‍ය කන්නෝරුවේ සිරිදම්ම දේශකයානන් වහන්සේගේ සුමදුර දර්මදේශනාව අඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාල භූමියේදී පැවැත් වූ අතර ඒ සදහා නන් අයුරින් උපකාර කල පින්වත් සියලු දෙනාටත්,සහභාගී වූ සියලු දෙනාටත් කතරගම දෙවුදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවායි පතමි.🙏🙏

16/08/2026

,

28/07/2026
ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය සනිටුහන් කරමින් කප් සිටුවීමේ උතසවය ගරු බස්නායක නිළමේ එච්.එම්.කුම...
19/07/2026

ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය සනිටුහන් කරමින් කප් සිටුවීමේ උතසවය ගරු බස්නායක නිළමේ එච්.එම්.කුමාරසේන බණඩාර මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2026/07/15 වන දින චාරිත්‍රානුකූලව පවත්වන ලදී.

ගරු බස්නායක නිල්මේතුමා ඇතුළු කාර්‍ය මණ්ඩලයට 2026 ඇසල පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට කඳසුරිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවායි පතමි.🙏🙏🙏🙏

ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ වාර්ශික අලුත් සහල් මංගල්‍යය 2026-03-26 වන දින ගරු බස්නායක නිළමේ තැන්පත් H.M කුමාරසේන...
28/03/2026

ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ වාර්ශික අලුත් සහල් මංගල්‍යය 2026-03-26 වන දින ගරු බස්නායක නිළමේ තැන්පත් H.M කුමාරසේන බණ්ඩාර නිළමේ තුමන්ගේ සහභාගිත්වයෙන් කිරවනාගම වෙල් යායේදී අති උත්කර්ෂවත් ආකාරයෙන් පවත් වන ලදී .
මේ සදහා බදුලු මහ දිශාවේ උඩුකිද , යටිකිද දෙකෝරලයේ සංඝනායක සොරගුණේ පඣ්වාස ස්වාමීන් වහන්සේ සහ කිරවනාගම භාතීකාරාම විහාරාධිපති ස්වාමින් වහන්සේලාගේ වැඩම වීමෙන් සහ ප්‍රදේශ වාසින්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි..🙏🙏

සොරගුණේ කුඩා කතරගම දේවාලයේ නව වසරේ ප්‍රදේශවාසී,රටවාසී සියළු දෙනාට සෙත පතා පැවති පිරිත් දේශනාව.මේ සදහා පාර්ලිමේන්තු මන්ත්...
02/01/2026

සොරගුණේ කුඩා කතරගම දේවාලයේ නව වසරේ ප්‍රදේශවාසී,රටවාසී සියළු දෙනාට සෙත පතා පැවති පිරිත් දේශනාව.මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රවීන්ද්‍ර බණ්ඩාර මැතිතුමා හා ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා සහභාගී වූ අවස්තාව.

ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ ගරු බස්නායක නිලමේ තැන්පත් එච්.එම්.කුමාරසේන බණ්ඩාර බස්නායක නිලමේතුමාගේ මග පෙන්වීමෙන් ...
01/01/2026

ඓතිහාසික සොරගුණේ කුඩා කතරගම දේවාලයේ ගරු බස්නායක නිලමේ තැන්පත් එච්.එම්.කුමාරසේන බණ්ඩාර බස්නායක නිලමේතුමාගේ මග පෙන්වීමෙන් බණ්ඩාරවෙල වෙළෙඳ ව්‍යාපරික මංජු මහතා හා අනෙකුත් වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය හා ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් ලැබුවා වූ නව වසරට සෙත් පතා හා දිට්වා සුළි කුණාටුවෙන් මිය ගිය සියලු පුද්ගලයන්ට පින් අනුමෝදන් කිරීම හා ලක්වාසී සියළු දෙනාට සෙත්පතා දේවාල භූමියේ පැවති කිරි අම්මා දානමය පිංකම හා දහවල් මුල්තැන් දානය හා පිරිත් සජ්ජායනාව.
මේ සදහා සහභාගි වූ සියළු දෙනාට උතුම් කද සුරිදු පිහිට ආරක්ශාව ලැබේවායි පතමු..!🙏🙏

Address

Soragune Dewalaya , Soragune
Haldummulla

Website

Alerts

Be the first to know and let us send you an email when Soragune Kuda Kataragama Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share