Hela Bodu Sisila Senasuna

Hela Bodu Sisila Senasuna අරිහත්වය කරා පියනඟන භික්ෂු පරපුරක් උදෙසාම වෙන්වූ පිංබිම...

ප්‍රධාන ආවාස ගෙය ඉදිකිරීම් කටයුතුවලට පැහැදුණ සිතින් ඔබත් දායක වීමට කැමති දඑසේනම් ඔබගේ ආධාර මුදල මෙම ගිණුමට බැරකොට නම ගම ...
21/06/2026

ප්‍රධාන ආවාස ගෙය ඉදිකිරීම් කටයුතුවලට පැහැදුණ සිතින් ඔබත් දායක වීමට කැමති ද
එසේනම් ඔබගේ ආධාර මුදල මෙම ගිණුමට බැරකොට
නම ගම පිළිබඳ විස්තර whatsapp අංකයට එවන්න

මුරුතමුරේ ධම්මින්ද හිමි
130200190053620
මහජන බැංකුව හක්මණ
0719415402
(WhatsApp)

තෙරුවන් සරණයි...

13/06/2026
ඉදිවෙමින් පවතින ප්‍රධාන සංඝාවාසයේ ඉදිකිරීම් කටයුතු සදහා පැහැදුණ සිතින් මුදල් ආධාර උපකාර කිරීමට ඔබත් කැමති ද ඔබගේ ආධාර මු...
09/06/2026

ඉදිවෙමින් පවතින ප්‍රධාන සංඝාවාසයේ ඉදිකිරීම් කටයුතු සදහා පැහැදුණ සිතින් මුදල් ආධාර උපකාර කිරීමට ඔබත් කැමති ද
ඔබගේ ආධාර මුදල් මෙම ගිණුමට බැරකොට,
ඔබගේ නම සහ රිසිට්පත මේ අංකයට whatsapp කරන්න
මුරුතමුරේ ධම්මින්ද හිමි
130200190053620
මහජන බැංකුව හක්මණ
0719415402

2025 වසර පුරාම හෙල බොදු සිසිල සෙනසුන මූලික කරගෙන , උතුම් වූ සම්මා සම්බුදු පියානන් වහන්සේලා අග්‍ර කරගනිමින් සම්බුද්ධ පූජා...
31/12/2025

2025 වසර පුරාම හෙල බොදු සිසිල සෙනසුන මූලික කරගෙන , උතුම් වූ සම්මා සම්බුදු පියානන් වහන්සේලා අග්‍ර කරගනිමින් සම්බුද්ධ පූජාවට ද අප්‍රමාදිව මේ බව කතර තරණය කරන්නට වෙර දරණ භික්ෂූන් වහන්සේලා ද අරමුණු කරගෙන දානය,ගිලන්පස සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් ද
සෙනසුනේ ඉදිකිරීම් කටයුතු, සහ නඩත්තු කටයුතුවලට මෙන්ම විදුලි බිල ආදී අනෙකුත් සියලුම දෑ වෙනුවෙන් තම තමන්ගේ විෂේශ හැඳුනුම්කම් ද නොමැතිව ,
ලාබ,කීර්ති, ප්‍රශංසා කිසිවක් බලාපොරොත්තු නොවී, ඉතාමත් සුපිරිසිදු සිතින් යුක්තව මුදල් ආධාර සහ විවිධාකාරයෙන් උදව් උපකාර කල සෑම මෙසේ සිහිපත් කර, ඒ සෑම සියලුදෙනා ඇතුලුව එම පවුල්වල සෑමට,
ලබන්නා වූ 2026 වසර සාසන පිහිට රැකවරණ මැද උතුම් වූ ආර්ය මාර්ගය පූර්ණය කර ගනිමින්
සුභ යයි ගන්නට කිසිවක් නොමැති මේ භයංකාර සසර ගමනින් නිදහස් වන්නට අවැසි උතුම් වූ ධර්මාවබෝධය ලබා නිවන් සාක්ෂාත් කරගන්නටම හේතු වාසනා පහල වේවා !!!
ඒ වාගේම කිසිකලකවත් නැත යන වදනක් අසන්නට නොලැබෙන සේ සියලුම යහපත අභිවෘද්ධිය ද උදා වේවා !!!
ඇතිබව, භවභෝග සැපත, ණයනැතිබව, වරදක් නැතිබව කියන කරුණු කාරනා පූර්ණභාවයට පත්වේවා !!!
ඔබ සැම ඉතාමත් ඤානවන්ත, ගුණවන්ත, ප්‍රඥාවන්ත පිරිසක් බවටම පත්වේවා !!!
ඒ වාගේම ඔබ සැම නමින් මිය පරලොව ගිය දිව්‍ය බ්‍රහ්ම, මනුෂ්‍ය, අමනුෂ්‍ය සතර වරිගයේ සියලුම ඤාති හිතවතුන් සිහිකර ,
ඒ සැම අතරේ දුගතිගාමී සැමට සන්දිටු සුගති අත්බැව් ලබමින් , සුගති බව ලැබූ සැමට කිසිකලෙකවත් පිරිහීමක් නොවීමටද ,
ඒසේම සියලු දෙනාටම සංසාර දුක් කෙළවර කරගන්නටම ඔබ සැම විසින් කල අප්‍රමාණ පිං කුසල් හේතුවාසනා වේවා !!!
ඒ වාගේම ජිවත්ව සිටින ඔබ සැමට ආයුෂ, වර්ණ, සැප, බල පටිභාන නුවණ ද පහල වේවා !!!
සියලුම කායික මානසික පීඩා දුරින් දුරුවේවා !!!
මෙයට,
මුරුතමුරේ ධම්මින්ද හිමි.
තෙරුවන් සරණයි !!!

ඉදිවෙමින් පවතින ප්‍රධාන ආවාස ගෙය සදහා ඔබටත් පැහැදුණ සිතින් ආධාර උපකාර කල හැක .මුරුතමුරේ ධම්මින්ද හිමි130200190053620මහජන...
12/07/2025

ඉදිවෙමින් පවතින ප්‍රධාන ආවාස ගෙය සදහා ඔබටත් පැහැදුණ සිතින් ආධාර උපකාර කල හැක .
මුරුතමුරේ ධම්මින්ද හිමි
130200190053620
මහජන බැංකුව හක්මණ
විමසීම් - 0713856753

හෙල බොදු සිසිල සෙනසුන ,ඉදිවෙමින් පවතින ප්‍රධාන ආවාස ගෙය ,වර්ග අඩි 600 ක ස්ලැබ් එක සදහා පැහැදුණ සිතින් ඔබට ද දායක විය හැක...
19/06/2025

හෙල බොදු සිසිල සෙනසුන ,
ඉදිවෙමින් පවතින ප්‍රධාන ආවාස ගෙය ,
වර්ග අඩි 600 ක ස්ලැබ් එක සදහා පැහැදුණ සිතින් ඔබට ද දායක විය හැක.

27/04/2025

Address

Muruthamure
Hakmana

Telephone

0413021878

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Bodu Sisila Senasuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Hela Bodu Sisila Senasuna:

Shortcuts

Share