28/01/2025
මීපේ විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය අරඹා වසර 04ක් ගතවීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන "සිප්සවිය"ලොව දිනන දරුවන්ට යන තේමාව කරගත් අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන්ට පොත් කට්ටල බෙදා දීමේ වැඩසටහන පසුගියදා සාර්ථක අන්දමින් පවත්වන්නට යෙදුණි.
මේ සඳහා ගරුතර මහා සංගරත්නයත්,සෑම වසරකම විශාල පරිත්‍යාගයක් සිදුකරනු ලබන නුවන් ගමගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකයේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි 🙏❤️
|
|