ධම්ම පදය dhamma verse தம்ம பதம்

ධම්ම පදය dhamma verse தம்ம பதம் Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ධම්ම පදය dhamma verse தம்ம பதம், Religious organisation, Godakawela, Rathnapura, Godakawela.

The verses preached by the Blessed One Gautama, the Arahant Tathagata, the True Buddha, with their meanings, are published on this page as a donation of the Dhamma.

යමක වග්ගො පඨමො​1. යමක වර්ගය​​யமக வார்க்கம்​YAMAKA VAGGATHE TWIN VERSESPali Verses• Sinhala Script: 5. නහි වේරෙන වේරානි –...
21/08/2026

යමක වග්ගො පඨමො
​1. යමක වර්ගය
​
​யமக வார்க்கம்
​YAMAKA VAGGA
THE TWIN VERSES

Pali Verses
• Sinhala Script: 5. නහි වේරෙන වේරානි – සම්මන්ති්ධ කුදාචනං අවේරෙන ච සම්මන්ති – එස ධම්මො සනන්තනො

• Tamil Script: நஹி வேரேன வேரானீ — ஸம்மந்தீத குதாசனங் அவேரேன ச ஸம்மந்தீ — ஏஸ தம்மோ ஸநந்தனோ

• Latin Romanization: Na hi verena verāni – sammantī'dha kudācanaṃ Averena ca sammanti – esa dhammo sanantano

• Sinhala: මේ ලෝකයේ කවරදාවත් වෛරයෙන් වෛරයක් නො සංසිඳේ. අවෛරයෙන් ම වෛරය සංසිඳේ. මෙය පෙර සිට පවතින ස්වභාවයකි.

• Tamil: ஏனெனில், பகைமையைப் பகைமையினால் ஒருபோதும் தணிக்க முடியாது. பகைமையை அன்பினாலேயே தணிக்க முடியும். இதுதான் தொன்றுதொட்டு வருகிற தர்மமாகும்.

• English: In this world hatred never ceases by hatred; it ceases by love alone. This is an eternal law.

යමක වග්ගො පඨමො​1. යමක වර්ගය​​யமக வார்க்கம்​YAMAKA VAGGATHE TWIN VERSES4.​Pali Verse (Dhammapada Verse 4)​Sinhala Script:...
06/08/2026

යමක වග්ගො පඨමො
​1. යමක වර්ගය
​
​யமக வார்க்கம்
​YAMAKA VAGGA
THE TWIN VERSES

4.
​Pali Verse (Dhammapada Verse 4)
​Sinhala Script:
​4. අක්කොච්ඡි මං අවධි මං – අජිණි මං අහාසි මෙ
යෙ තං න උපනය්හන්ති – වේරං තෙසූපසම්මති

​Tamil Script:
​அக்ககொச்சி மங் அவதி மங் — அஜினி மங், அஹாஸி மே,
யே தங் ந உபநய்ஹந்தி — வேரங் தேஸுபஸம்மதி

​Romanized :
​Akkocchi maṁ avadhi maṁ – ajini maṁ ahāsi me
Ye taṁ na upanayhanti – veraṁ tesūpasammati

• ​Sinhala: අසුවලා මට බැන්නේ ය, මට ගැසුවේ ය, මා පැරදවූයේ ය, මා සතු දේ පැහැර ගත්තේ ය. යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධය සිතෙහි දැඩි කොට නො බඳිද්ද ඔවුන්ගේ වෛරය සංසිඳේ.

• ​Tamil: அவன் என்னை ஏசினான், என்னை அடித்தான், வென்றான், பொருளைக் கவர்ந்து கொண்டான் என்று எவர் மனத்தில் கொள்ளாமல் இருக்கிறாரோ அவருடைய வைரம் (பகைமை) சாந்தப்படுகிறது.

• ​English: “He abused me, he beat me, he defeated me, he robbed me” – in those who do not nurse such grudges hatred will cease.

යමක වග්ගො පඨමො​1. යමක වර්ගය​​யமக வார்க்கம்​YAMAKA VAGGATHE TWIN VERSES3.​Sinhala Scriptඅක්කොච්ඡි මං අවධි මං – අඡිනි මං අ...
05/08/2026

යමක වග්ගො පඨමො
​1. යමක වර්ගය
​
​யமக வார்க்கம்
​YAMAKA VAGGA
THE TWIN VERSES

3.
​Sinhala Script
අක්කොච්ඡි මං අවධි මං – අඡිනි මං අහාසි මේ
යේ තං උපනයිහන්ති – වේරං තෙසං න සම්මති

​Tamil Script
​அக்ககொச்சி மங் அவதி மங், — அஜினி மங், அஹாஸி மே,
யே தங் உபநய்ஹந்தி — வேரங் தேஸங் ந ஸம்மதி

​Romanized Pali
​Akkocchi maṁ avadhi maṁ – ajini maṁ ahāsi me
Ye taṁ upanayhanti – veraṁ tesaṁ na sammati

​Sinhala
​අසුවලා මට බැන්නේ ය, මට ගැසුවේ ය, මා පැරදවූයේ ය, මා සතු දේ පැහැර ගත්තේ ය. යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධය සිතෙහි දැඩි කොට බැඳ ගනිත් ද, ඔවුන්ගේ වෛරය නො සංසිඳේ.

​Tamil
​அவன் என்னை இகழ்ந்து பேசினான், அவன் என்னை அடித்தான், என்னை வென்றான், என் பொருள்களைக் கவர்ந்து கொண்டான் என எவர் சினமுடையவராக இருப்பின் அவருடைய பகைமை (வைரம்) ஒருபோதும் தணியாது.

​English
​“He abused me, he beat me, he defeated me, he robbed me” – in those who nurse such grudges hatred will never cease.

යමක වග්ගො පඨමො​1. යමක වර්ගය​​யமக வார்க்கம்​YAMAKA VAGGATHE TWIN VERSES​Sinhala ​2.මනො පුබ්බංගමා ධම්මා – මනො සෙට්ඨා මනොමය...
03/08/2026

යමක වග්ගො පඨමො
​1. යමක වර්ගය
​
​யமக வார்க்கம்
​YAMAKA VAGGA
THE TWIN VERSES

​Sinhala
​2.
මනො පුබ්බංගමා ධම්මා – මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පසන්නෙන – භාසති වා කරොති වා
තතො නං සුඛමන්වෙති – ඡායාව අනපායිනී

​Tamil
​மனோ புப்பங்கமா தம்மா — மனோஸெட்டா மனோமயா
மனஸா சே பசந்நேன — பாஸதி வா கரோதி வா,
ததோ நங் ஸுகமந்வேதி — சாயா'வ அந்பாயினீ

​Roman Transliteration
​Manopubbaṅgamā dhammā – manoseṭṭhā manomayā
Manasā ce pasannena – bhāsati vā karoti vā
Tato naṁ sukhamanveti – chāyā’va anapāyinī

​Explanations
​Sinhala (සිංහල)
​චෛතසික ධර්මයෝ හෙවත් සිතේ ඇති වන ගතිගුණ සිත පෙරටු කොට ඇත්තාහු ය. ඒ ගතිගුණ සිත ම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝ ය ; සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් හොඳ – පහන් – සිතින් යමක් කියත් නම්, කරත් නම්, සිරුර නො හැර යන සෙවණැල්ල මෙන් ඔහු පසු පස්සේ සැපය ලුහුබඳී.

​Tamil (தமிழ்)
​எண்ணங்கள் மனதிலிருந்தே தோன்றுகின்றன. எண்ணங்களே முக்கியமானவை. அவை மனத்தினாலே உண்டாக்கப்படுகின்றன. ஒருவன் தூய எண்ணத்துடன் பேசும்போதும் செயலாற்றும்போதும் அவற்றினால் உண்டாகும் நன்மைகள், எப்போதும் நீங்காத நிழல்போன்று அவனைப் பின் தொடர்கின்றன.

​English
​All thoughts begin in the mind, mind is supreme and mind–made are they. If one speaks or acts with pure mind happiness follows him like one's shadow that never leaves.

යමක වග්ගො පඨමො​1. යමක වර්ගය​​யமக வார்க்கம்​YAMAKA VAGGATHE TWIN VERSES​1.මනො පුබ්බංගමා ධම්මා – මනො සෙට්ඨා මනොමයාමනසා චෙ ...
31/07/2026

යමක වග්ගො පඨමො
​1. යමක වර්ගය
​
​யமக வார்க்கம்
​YAMAKA VAGGA
THE TWIN VERSES

​1.
මනො පුබ්බංගමා ධම්මා – මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන – භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති – චක්කංව වහතො පදං

​மனோ புப்பங்கமா தம்மா — மனோஸெட்டா மனோமயா ;
மனஸா சே பதுட்டேன — பாஸதி வா கரோதி வா,
ததோ நங் துக்கமந்வேதி — சக்கங்'வ வஹதோ பதங்

​Manopubbaṅgamā dhammā – manoseṭṭhā manomayā
Manasā ce paduṭṭhena – bhāsati vā karoti vā
Tato naṁ dukkhamanveti – cakkaṁ'va vahato padaṁ

​Sinhala
​චෛතසික ධර්මයෝ හෙවත් සිතේ ඇති වන ගතීන් සිත පෙරටු කොට ඇත්තාහු ය. ඒ ගතීන් සිත ම ශ්‍රේෂ්ඨ කොට පවතින්නෝ ය ; සිතින් ම උපදින්නෝ ය. ඒ නිසා යමෙක් නරක — කිලිටි — සිතින් යමක් කියත් නම්, කරත් නම්, ගැල් අදිනා ගොනාගේ පය අනුව රථ රෝදය යන්නාක් මෙන් ඔහු පසු පස්සේ දුක ලුහුබඳී.

​Tamil
​எண்ணங்கள் (தர்மங்கள் அல்லது சேதஸிகங்கள்) மனதிலிருந்து உண்டாகின்றன. அவற்றுக்கு மனதே முதன்மையானது. எண்ணங்கள் மனத்தினாலே உண்டாக்கப்படுகின்றன. ஆகையினால் ஒருவன் தீய எண்ணத்துடன் பேசும்போதும் தீய செய்கைகளைச் செய்யும்போதும் அவற்றினால் உண்டாகும் துன்பங்கள், இழுத்துச் செல்லும் எருதுகளைப் பின் தொடர்ந்து போகும் வண்டிபோல, அவனுடைய அடிச்சுவடுகளைப் பின் தொடர்கின்றன.

​English
​All thoughts begin in the mind; mind is supreme and mind-made are they. If one speaks or acts with impure mind pain follows him like the wheel the hoof of the ox.

ගෞතම භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ ගාථා අර්ථය සහිතව, ධර්ම දානයක් ලෙස මෙම පිටුවේ පළකෙ...
22/07/2026

ගෞතම භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ ගාථා අර්ථය සහිතව, ධර්ම දානයක් ලෙස මෙම පිටුවේ පළකෙරේ.

The verses preached by the Blessed One Gautama, the Arahant Tathagata, the True Buddha, with their meanings, are published on this page as a donation of the Dhamma.

கௌதம பாக்கியவான் அரஹத் ததாகத சம்மா சம்புத்த பெருமானால் தேசனை செய்யப்பட்ட காதாக்கள் (பாகாக்கள்) அர்த்தத்துடன், தர்ம தானமாக இப்பக்கத்தில் பிரசுரிக்கப்படுகிறது.

Address

Godakawela, Rathnapura
Godakawela

Website

Alerts

Be the first to know and let us send you an email when ධම්ම පදය dhamma verse தம்ம பதம் posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share