St Anthony's Youth Association - Maholawa

St Anthony's Youth Association - Maholawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St Anthony's Youth Association - Maholawa, Catholic Church, Maholawa, Giriulla.

🕊️✨ 𝟏𝟒𝟐𝐧𝐝 𝐀𝐧𝐧𝐮𝐚𝐥 𝐅𝐞𝐚𝐬𝐭 ✨🕊️𝐨𝐟 𝐒𝐭. 𝐀𝐧𝐭𝐡𝐨𝐧𝐲’𝐬 𝐂𝐡𝐮𝐫𝐜𝐡 - 𝐌𝐚𝐡𝐨𝐥𝐚𝐰𝐚 ⛪💐🌸 A day wrapped in faith, unity, and heavenly blessings🌟 ...
20/06/2025

🕊️✨ 𝟏𝟒𝟐𝐧𝐝 𝐀𝐧𝐧𝐮𝐚𝐥 𝐅𝐞𝐚𝐬𝐭 ✨🕊️
𝐨𝐟 𝐒𝐭. 𝐀𝐧𝐭𝐡𝐨𝐧𝐲’𝐬 𝐂𝐡𝐮𝐫𝐜𝐡 - 𝐌𝐚𝐡𝐨𝐥𝐚𝐰𝐚 ⛪💐

🌸 A day wrapped in faith, unity, and heavenly blessings
🌟 𝘍𝘢𝘮𝘪𝘭𝘪𝘦𝘴 𝘶𝘯𝘪𝘵𝘦𝘥. 𝘏𝘦𝘢𝘳𝘵𝘴 𝘧𝘶𝘭𝘭. 𝘍𝘢𝘪𝘵𝘩 𝘳𝘦𝘯𝘦𝘸𝘦𝘥.

🌺 𝐀 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐦𝐨𝐦𝐞𝐧𝐭 𝐭𝐨 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫 🌺

🙏 May St. Anthony intercede for all of us and keep our village in divine grace 💫

📍 St. Anthony’s Church – Maholawa
📸 𝗙𝗲𝗮𝘀𝘁 𝗠𝗼𝗺𝗲𝗻𝘁𝘀 | 2025

💖

🙌
🌿
💫

🌿✨ You’re Invited! ✨🌿Join us for the Annual Church Feast at⛪ St. Anthony’s Church, Maholawa📅 Sunday, June 15th🕣 8:30 AM ...
12/06/2025

🌿✨ You’re Invited! ✨🌿
Join us for the Annual Church Feast at

⛪ St. Anthony’s Church, Maholawa
📅 Sunday, June 15th
🕣 8:30 AM sharp

Let’s come together in faith, celebrate our blessings, and share in a sacred moment of unity and tradition.
All are welcome with open hearts and joyful spirits! 💒🕊️💖

සෙනෙහසේ ගමනේ තෙවැනි අදියර මෙලෙස නිමා කරන ලදි . මෙවර අපගේ උත්සාහ ය වුනේ ජිවිතේ ට සරණක් අවශ්‍ය අය වෙනුවෙන්  එක් දිනක් හෝ ඔ...
27/04/2025

සෙනෙහසේ ගමනේ තෙවැනි අදියර මෙලෙස නිමා කරන ලදි .
මෙවර අපගේ උත්සාහ ය වුනේ ජිවිතේ ට සරණක් අවශ්‍ය අය වෙනුවෙන්
එක් දිනක් හෝ ඔවුන්ගේ කුසගින්න නිවිමටයි .
මාහොලව ශු.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ තරුණ සංගමය ලෙස මෙවර අප විසින් සරණක් අවශ්‍ය පවුල් 17 ක් වෙනුවෙන් වියලි ද්‍රව්‍ය පිරි බඩු මලු පරිත්‍යාග කරන ලදි.

විශේෂ ස්තුතිය
◾මීසම් භාර පියතුමා වන Rev.Fr.Dimuthu Rohan Fonseka
◾ශු.අන්තෝනි මුනිදුන්ගේ මාහොලව දේවස්ථානය සියලුම ජනතාව
◾මෙය සදහා උදව් උපකාර කල සියලුම දෙනාට

ස්තුතිය...!

ඉදිරියටත් අප සමග එකතු වෙන්න ,

සෙනෙහසේ ගමනේ 4 වන අදියරෙන් අපි හමුවෙමු.

ශු අන්තෝනි මුනිදුන්ගේ මාහොලව දේවස්ථානයේ තරුණ සංගමය.

🕊

21/04/2025

🤍✝️

🕊

Easter Sunday Holy Mass♥️ 🕊
20/04/2025

Easter Sunday Holy Mass♥️

🕊

17/04/2025

✝️❤️

Maundy Thursday✝️ 🕊
17/04/2025

Maundy Thursday✝️

🕊

Palm Sunday Holy Mass🤍✝️ 🕊
13/04/2025

Palm Sunday Holy Mass🤍✝️

🕊

✝️🤍 🕊
13/04/2025

✝️🤍

🕊

04/04/2025
සෙනෙහසේ ගමනේ තෙවන අදියර ලෙස  ජිවිතේ ට සරණක් අවශ්‍ය අය වෙනුවෙන්  එක් දිනක් හෝ ඔවුන්ගේ කුසගින්න නිවිමටයි මේ උත්සාහ ය. මාහො...
27/03/2025

සෙනෙහසේ ගමනේ තෙවන අදියර ලෙස ජිවිතේ ට සරණක් අවශ්‍ය අය වෙනුවෙන්

එක් දිනක් හෝ ඔවුන්ගේ කුසගින්න නිවිමටයි මේ උත්සාහ ය.

මාහොලව ශු.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ තරුණ සංගමය ලෙස මෙවර අපගේ උත්සාහ ය සරණක් අවශ්‍ය පවුල් වෙනුවෙන් වියලි ද්‍රව්‍ය පිරි බඩු මල්ලක් පරිත්‍යාග කිරිමටයි ඉතින් ඔබටත් අප සමග මේ සොදුරු ගමනට එක් වන්න පුළුවන්
◾මුල්‍යමය ආධාර

◾ද්‍රවය මය ආධාර (හාල් /සීනී/පරිප්පු /සෝයා/noodles /පාන් පිටි/හාල් මැස්සො / ලුනු/තුනපහ / කිරිපිටි /සබන් කුඩු /සබන් / දත් බෙහෙත් /තේ කොල/බිස්කට් /අල/ලූනූ )

ඉතින් අප විසින් ඔබ ලබාදෙන ආධාර අප්‍රේල් 20 වන තෙක් එකතු කිරිමට අපේක්ෂා කරනවා.
ඔබ ලබා දෙන ආධාර අප විසින් පාස්කුඉරුදින සරණක් අවශ්‍ය පවුල් වෙත බෙදා දීමට කටයුතු කරනු ඇත.

ශු අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය මාහොලව තරුණ සංගමය
☎️විමසීම්

♦️මීසම් සේවක පියතුමා (Fr.දිමුතු ෆොන්සේකා) -0777783895
♦️සභාපති (රශේන් ආසිරි) -0741990008
♦️උපසභාපති (විශ්ව රොශෙල්) -0762755941
♦️භාණ්ඩාගාරික (ජෙයික් ශනන්) -0713360285

🕊

Address

Maholawa
Giriulla

Website

Alerts

Be the first to know and let us send you an email when St Anthony's Youth Association - Maholawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share