Gampola Uduwap Maha perahara - ගම්පොල උඳුවප් මහා පෙරහැර

  • Home
  • Sri Lanka
  • Gampola
  • Gampola Uduwap Maha perahara - ගම්පොල උඳුවප් මහා පෙරහැර

Gampola Uduwap Maha perahara - ගම්පොල උඳුවප් මහා පෙරහැර ගම්පොල උඳුවප් මහා පෙරහැර

03/01/2024

https://www.facebook.com/chakkindaramaya?mibextid=AEUHqQ
ගම්පොළ ශ්‍රී චක්කින්දාරාම පුරාණ මහා විහාරස්ථානයේ නිල facebook පිටුව

ඔබේ ආධ්‍යාත්මය සුවපත් කරගනිමින් නිර්වාණාවබෝධය සඳහා..

13/08/2023

එයා කොහොමත් දෙසැම්බරයේ ගමිපොල ❤️❤️🐘🐘

https://youtu.be/WOKNQVA14xQගම්පොල පෙරහැර ගීතය l Gagasiripura uduwap perahera Song l ගඟසිරිපුර පෙරහැර l Official Music V...
07/08/2023

https://youtu.be/WOKNQVA14xQ
ගම්පොල පෙරහැර ගීතය l Gagasiripura uduwap perahera Song l ගඟසිරිපුර පෙරහැර l Official Music Video

බුවනකබා රජු දවස පටන් අභිමානවත් ගඟසිරි පුර පෞඩත්වයේ නුතන සාක්ෂි කරුවන් වන්න..
අභිමානීය වු හිරු සේ තේජස් ඇති නවෝදයේ පෞඪතම සංස්කෘතික මංගල්‍යයේ ඇස් දැකුම් පෙළ හර ගඟසිරිපුර උඳුවප් පෙරහැර,
සතරවරම් දෙව් රජ අසිරි මල් වස්සන,සක්‍ර චක්‍ර සාදුනද ගුම් දෙන ගඟසිරි පුර සංස්කෘතික උරුමයේ දෘෂ්ටාන්තය දැක විද හද අභිමානයෙන් පුරවා ලන්නට ගඟසිරිපුර උඳුවප් පෙරහැර සමඟින් ඒකාත්මික වන්න...

බුවනකබා රජු දවස පටන් අභිමානවත් ගඟසිරි පුර පෞඩත්වයේ නුතන සාක්ෂි කරුවන් වන්න.. අභිමානීය වු හිරු සේ තේජස් ඇති නවෝදයේ ...

අවුරුද්දකට කලින් මේ පෝස්ට් එක ඔබ දකින්න ඇති...අනේක විධ බාධාවන් හමුවේ ගම්පොළට ලස්සන රෑ පෙරහැරක් දෙන්න අපිට පුළුවන් උනා......
07/08/2023

අවුරුද්දකට කලින් මේ පෝස්ට් එක ඔබ දකින්න ඇති...අනේක විධ බාධාවන් හමුවේ ගම්පොළට ලස්සන රෑ පෙරහැරක් දෙන්න අපිට පුළුවන් උනා...
දැන් අපි දෙවන පෙරහැරට මේ අවුරුද්දේ සුදානම් වෙනවා.. අපේ සාර්ථකත්වය දැකපු ඔයාලටත් දැන් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.. සහයෝගය දෙන්න පුළුවන්.. ලංකාවේ අවුරුදු කැලැන්ඩරයක පවත්වන අන්තිම පෙරහැර මේ දෙසැම්බර්යෙත් පවත්වන්න දැන් අපි ලෑස්ති වෙනවා. .අඩුපාඩු හදාගෙන ලස්සන පෙරහැරක් අපි කරමු...
එකතු වෙන්න 🙏
කැමැති නම් කතා කරන්න අපට... 👇👇👇

Balangoda Samitha Thero චක්කින්දාරාම පුරාණ මහා විහාරය ගම්පොල ජනමාධ්‍යවේදියා ආදරනීය ගම්පොල ආදරනීය ගම්පොල AvidimuඇවිදිමුSrilanka AvidimuඅවිදිමුSrilanka AvidimuඇවිදිමුSrilanka Gampola Uduwap Maha perahara - ගම්පොල උඳුවප් මහා පෙරහැර ගම්පොල ව්‍යාපාරික සංසදය ගම්පොල අපි Gampola / ගම්පොල ගම්පොල සල්ලි කඩේ 🤘 ගම්පොල වෙනස් කරමු

බලංගොඩ සමිත හිමි - +94774707113
ලක්සිරි - +94727953601
උමේෂ් - +94771248363

07/08/2023
07/08/2023
07/08/2023

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Gampola
20500

Telephone

+94771248363

Website

Alerts

Be the first to know and let us send you an email when Gampola Uduwap Maha perahara - ගම්පොල උඳුවප් මහා පෙරහැර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Gampola Uduwap Maha perahara - ගම්පොල උඳුවප් මහා පෙරහැර:

Share