වන්දාමි මහා සෑ wandami maha stupa

වන්දාමි මහා සෑ wandami maha stupa රුවන්වැලි මහා සෑ රජුන් අසදෘශ පංච තුර්ය නාදයෙන් වන්දනා කෙරෙන ශබ්ධපුජා නමස්කාරය

මිනිස්සු ආසයි වැටුනහම උඩ පැන තලන්න. වැටුන මිනිහට නැගිටින්න අත දෙන්න කවුරුවත් නෑ.  ඒක තමයි ස්වභාව ධර්මයේ යථාර්තය.  ඒත්......
14/05/2024

මිනිස්සු ආසයි වැටුනහම උඩ පැන තලන්න.
වැටුන මිනිහට නැගිටින්න අත දෙන්න කවුරුවත් නෑ.
ඒක තමයි ස්වභාව ධර්මයේ යථාර්තය.
ඒත්............
ලෝකය වෙනස්කරපු හැම කෙනෙක්ම ....
වැටි වැටි නැගිටපු මිනිස්සු.
එන්න අපි ලෝකය වෙනස් කරමු.
ඔයාගේ සිහින වලට පොඩි වෙන්න පහරදුන්න මිනිස්සුන්ට පේන්න.
අපි නැගිටලා පෙන්නමු .
ඔයාගේ ආසාව ඉටුකරන්න....
අත දෙන්න අපි ලෑස්තියි.
අදම අපිට කතා කරන්න.
සමන්ත 07 01 122 122

18/08/2023
14/08/2023

දුලබව කෙරෙන පින්කමෙහි අනුහස බොහෝ හෙයින් ඔබත් නොපමාව කුසල් වඩන්න

30/07/2023

යාපනය නාග විහාරයෙන් ගමන් ආරම්භ කොට රට පුරා විහාරාරාම වන්දනා කෙරෙන අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැගත් දර්ශණිය ....

28/07/2023

"සැබැවින් මේ ලොවේ යමෙක් – ලෝභකමෙන් කල් ගෙවත් ද
ඒ අය කිසිදා පරලොව – දෙව්ලොව ගමනක නොයත් ය
අසත්පුරුෂ අය කිසිදා – දානය පැසසුම් නොකරති
දානය අනුමෝදන් වන – නුවණැති යහපත් මිනිසා
ඒ තුළින්ම සැපවත් වී – පරලොව සුගතියටම යයි "

වන්දාමි මහසෑ 2023අසදෘශ ශබ්ද පුජා මංගල්‍යය සහ 10 වන රණවිරු සමරු පිංකම ඔබ යම් දායකත්වයක් දැක්වීමට කැමැත්තේ නම් මුදල් තැන්ප...
26/07/2023

වන්දාමි මහසෑ 2023
අසදෘශ ශබ්ද පුජා මංගල්‍යය සහ 10 වන රණවිරු සමරු පිංකම

ඔබ යම් දායකත්වයක් දැක්වීමට කැමැත්තේ නම්
මුදල් තැන්පත් කලයුතු ගිණුම

ගිණුම් අංකය 1000561423
බැංකු ශාඛාව කොමරෂල් බැංකුව දෙල්ගොඩ ශාඛාව
ආයතනික නාමය අක්ෂරය ඉවෙන්ට් ඇන්ඩ් මීඩියා සොලූෂන්ස් (පුද්ග්ලික) සමාගම

සැලකිය යුතුයි
ඉහත ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් පසු ලැබෙන රිසිට් පත
0716 592 592 අංකයට හෝ 0701 122 122 අංකයට වට්ස්ඇප් කරන්න

ඔබට මහා සෑ පිහිටෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.
සියලු පින්කම් නිවන් අවබෝධයට හේතුවේවා

Address

Gampaha
Gampaha

Alerts

Be the first to know and let us send you an email when වන්දාමි මහා සෑ wandami maha stupa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to වන්දාමි මහා සෑ wandami maha stupa:

Share