Sri Gothama Dhamma School

Sri Gothama Dhamma School ශ්‍රී ගෝතම දහම් පාසලේ සියලු විශේෂ අවස්ථාවන් දැකගත හැකිවේ.....

27/12/2023

අප දහම් පාසලේ දියණියන් විසින් පූජා නර්තනය ඉදිරිපත් කළ ආකාරය

25/12/2023

අපේ දහම් පාසලේ පුංචි පැංචියන්ගේ අපූරු නර්තනයක්.

18/12/2023

කඨින පෙරහැර වර්ණවත් කරමින් අප දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු හංස නර්තනය

18/12/2023

කඨින පෙරහැරේ වර්ණවත් අවස්ථාවන්

18/12/2023

කඨින පෙරහැර වර්ණවත් කරමින් අප දහම් පාසලේ දරුවන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු නර්තනය

18/12/2023

කඨින චීවර පෙරහැර වර්ණවත් කරන්නට යෙදුණු මොණර නර්තනය. ඉදිරිපත් කිරීම කටුගස්තොට ප්‍රේමරත්න කලායතනයේ දරුව....

2023 වර්ෂයේ කඨින පිංකමේ පිරිත් දේශනය සදහා නිර්මාණය කළ දර්ශනීය මණ්ඩපය.මේ සදහා සහභාගි වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා.....
02/12/2023

2023 වර්ෂයේ කඨින පිංකමේ පිරිත් දේශනය සදහා නිර්මාණය කළ දර්ශනීය මණ්ඩපය.
මේ සදහා සහභාගි වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා වේවා.....🙏🙏🙏

2023/11/05විහාරස්ථානයේ බෝ මළුවට වැලි ඇතිරීමේ පිංකම අප විහාරස්ථ දහම් පාසලේ දරු දැරියන්, ගුරු මඩුල්ල හා දෙමව්පියන් සහභාගි ...
02/12/2023

2023/11/05
විහාරස්ථානයේ බෝ මළුවට වැලි ඇතිරීමේ පිංකම
අප විහාරස්ථ දහම් පාසලේ දරු දැරියන්, ගුරු මඩුල්ල හා දෙමව්පියන් සහභාගි වෙමින්....

2023/11/04 විහාරස්ථානයේ බෝ මළුවට වැලි ඇතිරීමේ පිංකම.මෙම උතුම් කටයුත්ත සදහා දායක වූ අප දහම් පාසලේ දරු දැරියන්ගේ දෙමව්පියන...
02/12/2023

2023/11/04
විහාරස්ථානයේ බෝ මළුවට වැලි ඇතිරීමේ පිංකම.
මෙම උතුම් කටයුත්ත සදහා දායක වූ අප දහම් පාසලේ දරු දැරියන්ගේ දෙමව්පියන් හා ගමේ දායක දායිකාවන් සියලු දෙනා පුණ්‍යානුමෝදනාතමකව සිහිපත් කරමු.

ජාතික ගුරු දිනය දා උදෑසන තේ පැන් සංග්‍රහය ප්‍රධාන දායකත්වය සෙනෙත්මා සංකලනි දියණියගේ ජන්ම දිනය නිමිත්තෙන් හේමන්ත විජේකුමා...
21/10/2023

ජාතික ගුරු දිනය දා උදෑසන තේ පැන් සංග්‍රහය
ප්‍රධාන දායකත්වය
සෙනෙත්මා සංකලනි දියණියගේ ජන්ම දිනය නිමිත්තෙන් හේමන්ත විජේකුමාර මහතා හා කුමුදු රණවීර මහත්මිය විසිනි.

Address

Sri Sudharmaramaya, Arachchiwaththa, Kotugoda
Gampaha
11390

Telephone

+94770272777

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gothama Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share