Hathamunayaye Nandaloka

Hathamunayaye Nandaloka Dhamma preacher

2012/12/12 දිනය අපේ පංසල්වලටත් අපිටත් අඳුරු දිනයක් උණේ අප ගුරුදේවයන් වහන්සේව වැඩ සිටි දිවියාගහ ගුණානන්ද මහා ස්වාමීන්ද්‍ර...
14/12/2025

2012/12/12 දිනය අපේ පංසල්වලටත් අපිටත් අඳුරු දිනයක් උණේ අප ගුරුදේවයන් වහන්සේව වැඩ සිටි දිවියාගහ ගුණානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම නිසා. .. ඊට වසර 13 කට පස්සෙ පසුගිය 2025/12/12 මගේ ජීවිතයේ ලස්සනම දවසක් උදාවුණා. ඒ තමයි මගේ ජීවිතේ සිදුකළ මංගල දොරකඩ අස්න අනුසාසනාව. ඉතින් ඒ සඳහා අවස්ථාව සලසා දුන් අප ගුරුදේව නායක හාමුදුරුවන් වහන්සේ අතුලු සියළුම මහ සංඝරත්නයටත් මාගේ දෙමවුපියන්ටත් පුණ්‍යානුමෝදනා කරමි. එම මහර්ඝණීය අවස්ථාව ඔබ සමඟ බෙදාගන්නට මම කල්පනා කළෙමි. පහත Youtube Link එක ඔස්සේ එය නරඹන්න. මාගේ නිල යූටියුබ් නාලිකාව Subscribe කරමින් හැමෝම සිදුකරණ දිරිගැන්වීම ද කරුණාවෙන් අගය කරමි.

👉👉👉 https://youtu.be/ldnK3kX-7fQ

#සෙත්පිරිත් #පිරිත්

මේ තියෙන්නෙ මගේ නිල Youtube නාලිකාව. මගේ හඬට සංවේදී හැමෝම පහත link එකෙන් ගොස් Subscribe කරන්න.👉  https://youtu.be/1stT4n...
11/12/2025

මේ තියෙන්නෙ මගේ නිල Youtube නාලිකාව. මගේ හඬට සංවේදී හැමෝම පහත link එකෙන් ගොස් Subscribe කරන්න.

👉 https://youtu.be/1stT4nGcCAc

#සෙත්පිරිත් #පිරිත්

05/08/2024
07/06/2024
I have reached 300 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉
12/03/2024

I have reached 300 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

06/01/2024

Even if some people expect all help from us, the best people understand our needs and stay close. Even if they are not related by blood, they are the best relatives. 🥰

සුබ නව වසරක් වේවා!2024 නව වසරේ පළමු කාව්‍යමය ධර්ම දේශනය...මාතර බෝධිය අසල අද රාත්‍රී 07:00 සිට 08 :00 දක්වා....
01/01/2024

සුබ නව වසරක් වේවා!
2024 නව වසරේ පළමු කාව්‍යමය ධර්ම දේශනය...
මාතර බෝධිය අසල අද රාත්‍රී 07:00 සිට 08 :00 දක්වා....

May your heart be light, your days be bright, and your year be just right!
31/12/2023

May your heart be light, your days be bright, and your year be just right!

23/12/2023

කිරිනුගේ බෞද්ධ මධ්‍යස්ථානය සඟසතු කිරීමේ මහා පිංකම් මාලාවේ අවසන් මහ පිරිත් පිංකම. හැමදෙනාම දැක සිත් පහදවා පින්සිද්ධ කරගනිත්වා!

වීඩියෝ එක හැදුවෙ සඳිස පුතා

A wonderful morning
23/12/2023

A wonderful morning

22/12/2023

Address

Ashokarama Temple
Gampaha
8001

Alerts

Be the first to know and let us send you an email when Hathamunayaye Nandaloka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Hathamunayaye Nandaloka:

Share