Sri jayawardanarama purana viharaya gaspe

Sri jayawardanarama purana viharaya gaspe www. Sri Jayawardhanarama purana viharaya gaspe.lk

27/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර අවසන් මහ රන්දෝලි පෙරහර.

ගස්පෙ ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ගස්පෙ සද්ධානන්ද ස්වාමින් වහන්සේගේ පින්බර ජන්ම දිනය වෙනුවෙන...
26/08/2026

ගස්පෙ ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය ගස්පෙ සද්ධානන්ද ස්වාමින් වහන්සේගේ පින්බර ජන්ම දිනය වෙනුවෙන් පවත්වනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම සහ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරවීමේ පිංකමක් 2026.08.26 සවස 6.00 ට ගස්පෙ ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

ආශිර්වාදාත්මක බෝධි පුජාව
දේශකයාණො: කුඹල්ඔළුව ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී,රාජකීය පණ්ඩිත පූජ්‍ය බංගලාදේශයේ අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ...

ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව
දේශකයාණෝ :ගල්ගමුව ශ්‍රී චෛත්‍යයාරාමාධීකාරී, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කර්මාචාර්ය සමස්ත ලංකා දහම් සිසිල පදනමේ ලේඛකාධිකාරී, විචිත්‍රභාණී විල්වල නන්දාරාම හාමුදුරුවන් වහන්සේ......

සිව්වන කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය උදා කරගනිමින්, ප්‍රථම වරට මගුලැතු ලෙස ශ්‍රී දළදා මාලිගාවේ පුලතිසි ...
21/08/2026

සිව්වන කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය උදා කරගනිමින්, ප්‍රථම වරට මගුලැතු ලෙස ශ්‍රී දළදා මාලිගාවේ පුලතිසි රාජා ඇතු මේ තරම් ඉක්මනින් එයා රජ වෙන්න ලොකුම හේතුව එයාගෙ දෙවෙනි තාත්තා වුණු සරත් පුෂ්පකුමාර නොහොත් අපේ අයිවන් මහතා.
"දළදා හාමුදුරුවන්ගේ පෙරහරේ කරඬුව වඩම්මන්න හුරු කරන එක ලේසි පහසු නෑ..... කල පුරුද්ද පළපුරුද්ද වගේම පෙර පිනත් තියෙන්න ඕනේ" අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,ගරු දියවඩන නිලමේ තුමන් ඇතුලු බොහෝ දෙනෙක් සතුටු වෙන දවසක්...

(2017 වර්ෂයේ ඉන්දියාවේ දී පැවැති බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුවට මා සහභාගි වූ අවස්ථාවේ මියන්මාර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකා, මියන්මාර් විදේශ කටයුතු ඇමතිනි අවුන්සාන් සුකී මහත්මියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇත් පැටවා අද දින වන විට උස් මහත් වී 'පුලතිසි රාජා’ නමින් තේජාන්විත ලීලාවෙන් දළදා කරඬුව වඩම්වාගෙන යනු ලබන දර්ශනය දැකීමෙන් මා ලබන්නේ අපරමිත සතුටකි.) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ Facebook ගිණුමෙ තබා ඇති සටහන.

උපුටා ගැනීමකි.

21/08/2026
21/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | සිව්වෙනි කුඹල් පෙරහර.

21/08/2026

සිව්වන කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය උදා කරගනිමින්, ප්‍රථම වරට මගුලැතු ලෙස ශ්‍රී දළදා මාලිගාවේ පුලතිසි රාජා ඇතු සදගල පා තැබූ වගයි.❤️

ඇසළ පෙරහර ඉතිහාසයේ ප්‍රථම වතාවට පුලතිසිරාජා මගුල් ඇතු වන දවස අදයි.දළදා සමිඳු පිහිටයි!
21/08/2026

ඇසළ පෙරහර ඉතිහාසයේ ප්‍රථම වතාවට පුලතිසිරාජා මගුල් ඇතු වන දවස අදයි.
දළදා සමිඳු පිහිටයි!

20/08/2026

තෙවන කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය උදා කරගනිමින්, ප්‍රථම වරට මගුලැතු ලෙස ශ්‍රී දළදා මාලිගාවේ මියන් රාජා ඇතු සදගල පා තැබූ වගයි.❤️

18/08/2026

සෙංකඩගලපුර පළමු කුඹල් පෙරහැර....

18/08/2026

කදිරපුර රන් දෝලාව වාසනා සෙංකඩගලපුර ඇත්ගාලෙ.....

Address

Gampaha

Telephone

+94332270529

Website

Alerts

Be the first to know and let us send you an email when Sri jayawardanarama purana viharaya gaspe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share