15/09/2026
#ගිංතොට ගංගාතිලක මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධීශ්වර, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ අනුනායක ධුරන්දර, ඇම්. ශ්‍රී උපනන්ද වංශාලංකාර කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත, විනයාචාර්ය, අතිගෞරවාර්හ #දෙවුන්දර_සිරිනන්ද අනු නාහිමිපාණන් වහන්සේගේ 𝟭𝟵 වන ගුණ සමරුව
නිමිත්තෙන් සැප්. 12 දහවල පැවැති සංඝගත දක්ෂිණාව
විශේෂ පුණ්‍යානුමෝදනාව
`````````````````````````````````````
🌼 වැඩමවා වදාළ අතිපූජනීය මහා සඟරුවනට
🌼 පාලක විහාරාධිපති, ශ්‍රී උපනන්ද දහම් පාසලේ
ප්‍රධානාචාර්ය, ආයුර්වේද වෛද්‍ය, ජ්‍යෙතිර්වේදී,
කටුවන සෝභිත ස්වාමීන් වහන්සේට
🌼 දානමය පිංකම සඳහා සුවිශේෂී දායකත්වයන්
ලබා දුන්
ජිනසීලි සේනාපති මිය, රුමේෂ් අංජුල මයා,
සම්පත් මයා Sampath Pathakada ප්‍රසාද් චතුරංග
මයා Prasad Chathuranga Gamage , ගයාන් අසංක
මයා Gayan Asanka , U. K. දර්ශන මයා,
කෝකිලා මිය, තමරා දමයන්ති මිය
Thamara Cutpiece Ginthota
🌼 පාවහන් තෑගි වවුචර් පිදූ 🙂 ට
🌼 Deepthi Sounds ආයතනයට
🌼 මුදලින් ආධාර කළ සියලුම දායක පින්වතුන්ට
🌼 සිය වටිනා ශ්‍රමයෙන්, කාලයෙන්
සහය දුන් සැමට බොහොම පින්..!
📸 Sajith Surein 💐💐💐
゚viralシ