Sri Punyawardhana Dhamma School - Manampita

Sri Punyawardhana Dhamma School - Manampita මා නිවත්ත අභික්කම - නොනැවතී ඉදිරියට...

දරුවන් දැනුවත් කරන්න.......🌷
10/02/2026

දරුවන් දැනුවත් කරන්න.......🌷

නියාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රාදේශීය සිසු නිපුණතා තරගාවලියෙන් *පළමු ස්ථාන* *07ක්* සමගින්  ජයග්‍රහණ *22ක්* අත්පත් කර ග...
15/09/2025

නියාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රාදේශීය සිසු නිපුණතා තරගාවලියෙන් *පළමු ස්ථාන* *07ක්* සමගින් ජයග්‍රහණ *22ක්* අත්පත් කර ගනිමින් දහම් පාසල් 23ක් අතරින් ශ්‍රී පුණ්‍යවර්ධන දහම් පාසල් නාමය *තුන්* වන ස්ථානයට ඔසවා තැබූ අපේ දරුවන්ට උණුසුම් සුබ පැතුම්......💐💐💐💐💐
ඒ වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ දරුවන්ටත්, ගුරු මණ්ඩලයටත් , දෙමව්පියන්ටත් හදපිරි ගෞරවය පුද කරමු. 💐💐💐💐
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම.

06/05/2025
මානම්පිට ශ්‍රී පුණ්‍යවර්ධන දහම්පාසලේ නිර්මාතෘ වන ගෞරවනීය කැප්පෙටියාගොඩ රතනසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ගුණ අනුස්මරණ පි...
01/04/2025

මානම්පිට ශ්‍රී පුණ්‍යවර්ධන දහම්පාසලේ නිර්මාතෘ වන ගෞරවනීය කැප්පෙටියාගොඩ රතනසාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ගුණ අනුස්මරණ පිංකම .
දහම්පාසල් දුවාදරුවන් විසින් මෙසේ සිදු කරන ලදී.☸️

මෙම උතුම් වූ වටිනා කියන පිංකම දැක ඔබත් පහන්සිත් උපදවාගෙන සාධු සිතින් පිං අනුමෝදන් වෙන්න........🌸🌸🙏

විජ්ජා උද පාදි 🌺
26/01/2025

විජ්ජා උද පාදි 🌺

13/11/2024
Yahapath jamayak udesa. Karana lada mahagu karayangen. bidak 😇
05/11/2024

Yahapath jamayak udesa. Karana lada mahagu karayangen. bidak 😇

Address

Manampita
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Punyawardhana Dhamma School - Manampita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share