සමත භාවනා අසපුව.

සමත භාවනා අසපුව. නිවනට යන මඟ

12/12/2025
තව අවුරුදු 100 කින් ඒ කියන්නෙ 2125 වගේ වෙද්දි අපි හැමෝම අපේ නෑදෑ හිතමිතුරන් සමඟ පොලව යට මිහිදන් ව සිටිනු ඇත.අප බොහෝ වෙහෙ...
15/11/2025

තව අවුරුදු 100 කින් ඒ කියන්නෙ 2125 වගේ වෙද්දි
අපි හැමෝම අපේ නෑදෑ හිතමිතුරන් සමඟ පොලව යට මිහිදන් ව සිටිනු ඇත.
අප බොහෝ වෙහෙස මහන්සි වී ගොඩනඟා ගත් අපගේ නිවෙස්වල ආගන්තුකයන් ජීවත් වනු ඇත.
අද අප සතුව ඇති සියල්ල ඔවුන් සතු වනු ඇත.
අප විශාල මුදලක් වියදම් කළ ගෙවල් දොරවල් ,
මෝටර් රථය ඇතුළුව අපගේ සියලු දේපළ
නොදන්නා සහ තවමත් නූපන් අය අයිතිවාසිකම් කියමින් සිටිනු ඇත.
අපගෙන් පැවත එන අය, අප කවුරුන්දැයි යන්න
පවා නොදන්නා අය වනු ඇත.
අපි මියගිය පසුව අපිව තව අවුරුදු කිහිපයක්
ඔවුන්ගේ මතකයේ රැඳෙනු ඇත.
පසුව අපි කාගේ හෝ පොත් රාක්කයක පින්තූරයක් පමණක් වන අතර වසර කිහිපයකට පසු අපගේ ඉතිහාසය, ඡායාරූප සහ අපේ නම් පවා ඉතිහාසයෙන් අමතක වී යනු ඇත.
අප ජීවත් වු බවටද මතකයක් නැති වනු ඇත.
ගැබුරින් සිතා බැලුවොත් අපි මේ සියල්ල සාක්ෂාත් කර ගැනීමේ සිහිනය කෙතරම් නූගත් සහ දුර්වල එකක් දැයි අපට වැටහෙනු ඇත.
සටහන :- Ranjan Chandrathilaka..✍️

13/11/2025

රුවන්වැලි මහා සැය 🌸

10/11/2025

I got over 200 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

09/11/2025

"අද ඔබට දුෂ්කර දේවල් ලැබුණාද? එය ඔබේ ජයග්‍රහණයට පියවරක් විදියට බලන්න."

09/11/2025

බුදුදහම කියන්නෙ හිතට සාමය ගෙනෙන උපදෙස් පොතක් වගේ 🌼
දුක් දැනගන්න, ආදරෙන් ජීවත් වෙන්න, හිත පිරිසිදුව තබන්න ❤️

Address

Walikonda
Galle
80000

Telephone

+94718343923

Website

Alerts

Be the first to know and let us send you an email when සමත භාවනා අසපුව. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to සමත භාවනා අසපුව.:

Share