Harindu M Chamikara

Harindu M Chamikara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harindu M Chamikara, "Harima" Gangasiri MW, Malimboda, Galle.

22/05/2026
22/05/2026
22/05/2026

👑 සෞදි ලීග් කිරුළත් දැන් Ronaldo සතුයි.

ලෝක පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ Cristiano Ronaldo යුරෝපය ජය ගැනීමෙන් අනතුරුව මැදපෙරදිග කලාපයේ ද තම ආධිපත්‍යය තහවුරු කිරීමට සමත්ව තිබේ.ඒ සෞදි ප්‍රෝ ලීග් තරගාවලියේ ශූරතාව පළමු වතාවට තමන් සතු කරගනිමිනි.

පෘතුගාල සුපිරි තරුව සෞදි අරාබියේ අල්-නසර් කණ්ඩායම සමඟ සම්බන්ධ වූ දින සිට බොහෝ දෙනා බලා සිටියේ ඔහු එරට දේශීය ලීග් කුසලානයක් ඔසවන දිනය දෙසය. දැඩි තරඟකාරීත්වයකින් යුත් තරඟ වාරයකින් පසුසිය සුපුරුදු දක්ෂතා සහ නායකත්ව ගුණාංග මැනවින් ප්‍රදර්ශනය කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට 41 හැවිරිදි රොනාල්ඩෝ සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ රොනාල්ඩෝ ලෝකයට පසක් කර දෙන්නේ වයස යනු ඉලක්කම් කිහිපයක් පමණක් බවත් තමන් යන ඕනෑම තැනක ජයග්‍රහණය උරුම කර ගැනීමට තමන්ට හැකි බවත්ය.එංගලන්තය,ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවල ලීග් කුසලාන දිනාගැනීමෙන් පසු සෞදි ලීග් කුසලානය ද තමන් සතු කරගැනීම ඔහුගේ ක්‍රීඩා දිවියේ තවත් එක් රන් අකුරින් ලියැවෙන සන්ධිස්ථානයකි.

තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රොනාල්ඩෝ පවසා සිටියේ මෙය සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් බවත් තමන් සැමවිටම උත්සාහ කරන්නේ කණ්ඩායමට උපරිම දායකත්වය ලබා දී රසිකයන් සතුටු කිරීමට බවත්ය.🙌🔥

Address

"Harima" Gangasiri MW, Malimboda
Galle
81050

Telephone

+94777284366

Website

Alerts

Be the first to know and let us send you an email when Harindu M Chamikara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Harindu M Chamikara:

Share