St.Anthony's Youth Society - Wahakotte

St.Anthony's Youth Society - Wahakotte ST.ANTHONY'S YOUTH SOCIETY - WAHAKOTTE ( OFFICIAL FACEBOOK PAGE )

The work will be completed in two weeks
05/06/2026

The work will be completed in two weeks

ගරු සිද්ධස්ථානාධිපති පියතුමාගේ මඟපෙන්වීම යටතේ, සිද්ධස්ථාන ජේෂ්ඨ තරුණ සමිතිය විසින් 2026 මැයි 31 වන දින සංවිධානය කරන ලද ස...
04/06/2026

ගරු සිද්ධස්ථානාධිපති පියතුමාගේ මඟපෙන්වීම යටතේ, සිද්ධස්ථාන ජේෂ්ඨ තරුණ සමිතිය විසින් 2026 මැයි 31 වන දින සංවිධානය කරන ලද සව් දන්සල අති සාර්ථකව නිමාවට පත්විය.

මෙම සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාටම අපගේ ස්තුතිය පුද කරමු.

#දන්සල #2026

ඔබ සැමට ආරාධනා.....
31/05/2026

ඔබ සැමට ආරාධනා.....

මැයි මංගල්‍ය අරභයා  පවත් වන ලද තරුණ තරුණියන්ගේ මැයි නුවානය ජේෂ්ඨ හා කනිෂ්ඨ තරුණ සමිතිය විසින් සංවිදානය කරන ලදී. #2026   ...
29/05/2026

මැයි මංගල්‍ය අරභයා පවත් වන ලද තරුණ තරුණියන්ගේ මැයි නුවානය ජේෂ්ඨ හා කනිෂ්ඨ තරුණ සමිතිය විසින් සංවිදානය කරන ලදී.

#2026

⭕ Coming Soon ⭕
25/05/2026

⭕ Coming Soon ⭕

සව් කැද දන්සල2026 මැයි මස 31 වන ඉරිදා සවස 6.00 සිට වහකෝට්ටේ ජාතික සිද්ධස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ....සංවිධානය - ගරු සිද්...
25/05/2026

සව් කැද දන්සල

2026 මැයි මස 31 වන ඉරිදා සවස 6.00 සිට වහකෝට්ටේ ජාතික සිද්ධස්ථානය ඉදිරිපිටදී පැවැත්වේ....

සංවිධානය - ගරු සිද්ධස්ථානාධිපති පියතුමා සමග සිද්ධස්ථාන ජ්‍යෙෂ්ඨ තරුණ සමිතිය

#2026

මෙවර අභිවෘද්ධි ආලේපය ලැබීම සදහා සූදානම් වන වහකෝට්ටේ මීසමේ තරුණ තරුණියන් වෙනුවෙන් "සමිදුන් සමග විරාමයක්" අධ්‍යාත්මික හා භ...
14/04/2026

මෙවර අභිවෘද්ධි ආලේපය ලැබීම සදහා සූදානම් වන වහකෝට්ටේ මීසමේ තරුණ තරුණියන් වෙනුවෙන්

"සමිදුන් සමග විරාමයක්"

අධ්‍යාත්මික හා භාවනාත්මක වැඩසටහන ඉතා සාර්ථක අයුරින් වහකෝට්ටේ ජාතික සිද්ධස්ථානයේදී පවත්වන ලදි.

ඒ සදහා තරුණ තරුණියන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර පදවියේ විශේෂිත පූජක තුමන්ලා හා පැවදි සොහොයුරියකු විසින් එය මෙහෙයවිය....

Address

Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Youth Society - Wahakotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share