St.Anthony's Youth Society - Wahakotte

St.Anthony's Youth Society - Wahakotte ST.ANTHONY'S YOUTH SOCIETY - WAHAKOTTE ( OFFICIAL FACEBOOK PAGE )

04/02/2026

Happy 78th Independence Day, Sri Lanka 🇱🇰
Celebrating 78 years of freedom, unity, and national pride.
Honoring the sacrifices of our heroes and moving forward with hope, peace, and strength.
Proud to be Sri Lankan 🇱🇰

THE NATIONAL SHRINE OF ST. ANTHONY WAHAKOTTE

ශාන්ත බෙනඩික් කනිෂ්ඨ තරුණ සමිතිය විසින් මෙවර නත්තල වෙනුවෙන් සෑදූ අලංකෘත නත්තල් ගස 🎄❄️✨මෙහි අසිරිය සිය දෑසින්ම දැක ගැනීමට...
31/12/2025

ශාන්ත බෙනඩික් කනිෂ්ඨ තරුණ සමිතිය විසින් මෙවර නත්තල වෙනුවෙන් සෑදූ අලංකෘත නත්තල් ගස 🎄❄️✨

මෙහි අසිරිය සිය දෑසින්ම දැක ගැනීමට ඔබ සියලු දෙනාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමු...❄️🎄🎅

සහයෝගය ලබා දුන් කනිෂ්ඨ තරුණ සමිතියේ සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු නන් අයුරින් දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමු.... ❤️🫂

සහන යත්‍රා 🙏✝️💗
17/12/2025

සහන යත්‍රා 🙏✝️💗

මෙම ජුබිලි වසර තුළ බලාපොරොත්තුවක් සමග.. ඔවුන් අතරට... *"සහන යාත්‍රා"*ගංවතුරෙන් හා නායයෑම් වලින් පීඩාවට පත් අපේම ජනතාවට ස...
05/12/2025

මෙම ජුබිලි වසර තුළ බලාපොරොත්තුවක් සමග.. ඔවුන් අතරට...
*"සහන යාත්‍රා"*

ගංවතුරෙන් හා නායයෑම් වලින් පීඩාවට පත් අපේම ජනතාවට සවියක් වීම පිණිස ඔබත් දායක වන්න.

සංවිධානය : වහකෝට්ටේ ජාතික සිද්ධස්ථාන පරිපාලක පියතුමා සමග දායක සභාව ඇතුළු සිද්ධස්ථාන තරුණ කැල.

මෙම ජුබිලි වසර තුළ බලාපොරොත්තුවක් සමග.. ඔවුන් අතරට...
"සහන යාත්‍රා"

ගංවතුරෙන් හා නායයෑම් වලින් පීඩාවට පත් අපේම ජනතාවට සවියක් වීම පිණිස ඔබත් දායක වන්න.

සංවිධානය : වහකෝට්ටේ ජාතික සිද්ධස්ථාන පරිපාලක පියතුමා සමග දායක සභාව ඇතුළු සිද්ධස්ථාන තරුණ කැල.

වහකෝට්ටේ ශාන්ත බෙනඩික් කනිෂ්ඨ තරුණ සමිතිය විසින් සමිති අරමුදල වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ අච්චාරු වෙලදසැල අති සාර්ථක අයු...
23/11/2025

වහකෝට්ටේ ශාන්ත බෙනඩික් කනිෂ්ඨ තරුණ සමිතිය විසින් සමිති අරමුදල වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ අච්චාරු වෙලදසැල අති සාර්ථක අයුරින් සියඹලාගහවෙල ක්‍රිස්තුරජාණන්ගේ දේවස්ථානයේ මංගල්‍යයෙන් අනතුරුව පැවැත්වුණි.....

ඡායාරූපකරනය - YOUTH MEDIA UNIT 📸

නැවතත් නොවැම්බර් මස 30 වන ඉරිදා දින වහකෝට්ටේ ජාතික සිද්ධස්ථානයේදී රසබර අච්චාරු වෙලදසැලකින් හමුවෙමු...
😜🥭🍎🫐

“The Christmas season has begun; there are 33 days left for the cold Christmas.” ❄️🎄☃️
22/11/2025

“The Christmas season has begun; there are 33 days left for the cold Christmas.” ❄️🎄☃️

19/11/2025
12/11/2025

St.Anthony's National Shrine Wahakotte. ❤️‍🩹✨ ゚viralシfypシ゚viralシal

“Wishing all A/L students the very best of luck! Believe in yourself and give it your best shot. 🌟📚”
09/11/2025

“Wishing all A/L students the very best of luck! Believe in yourself and give it your best shot. 🌟📚”

"Only 47 days to Christmas — a time to prepare our hearts for the birth of Christ, the light of the world.” ❄️☃️🎅🏻      ...
08/11/2025

"Only 47 days to Christmas — a time to prepare our hearts for the birth of Christ, the light of the world.” ❄️☃️🎅🏻

゚viralシfypシ゚viralシal

Address

Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's Youth Society - Wahakotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share