St. Benedict's Junior Youth - Wahakotte

St. Benedict's Junior Youth - Wahakotte "Ora et Labora" – Pray & Work.

19/08/2026
*අගෝස්තු මංගල්‍යය සදහා YCS විසින් සංවිධානය කරන ලද ශ්‍රමදානය 2026.08.09 දින සිදු කරන ලදි*
12/08/2026

*අගෝස්තු මංගල්‍යය සදහා YCS විසින් සංවිධානය කරන ලද ශ්‍රමදානය 2026.08.09 දින සිදු කරන ලදි*

Many Happy Returns of the day Happy Birthday my Dear brother.Sachintha
29/07/2026

Many Happy Returns of the day Happy Birthday my Dear brother.

Sachintha

St.Anthony's church, wahakotte.
22/07/2026

St.Anthony's church, wahakotte.

THANK YOU FATHER.. ඔබවහන්සේ කලාවූ සේවාවට ස්තූතියි.. FOUNDER OF ST. BENEDICT'S JUNIORS - WAHAKOTTE.. YCS.
05/07/2026

THANK YOU FATHER..

ඔබවහන්සේ කලාවූ සේවාවට ස්තූතියි..
FOUNDER OF ST. BENEDICT'S JUNIORS - WAHAKOTTE.. YCS.

ඓතිහාසික වහකෝට්ටේ ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගේ ජාතික සිද්ධස්ථානයේ 338 වන වාර්ෂික මහා මංගල්‍ය - 2026" එක් ගමනක් - එක් සභාවක...
23/06/2026

ඓතිහාසික වහකෝට්ටේ ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගේ ජාතික සිද්ධස්ථානයේ 338 වන වාර්ෂික මහා මංගල්‍ය - 2026
" එක් ගමනක් - එක් සභාවක් " යන තේමාව පෙරදැරිකරගනිමින් සහභාගිශීලී සංගමනීය සභාවක් යලිදු ජීවමාන කරලීමට සුදු සබයේ ගිහි පැවදි සියල්ලන් වෙත ඇරයුම් කරමින් මෙවර මහා මංගල්‍යය අති සාර්ථක අයුරින් සිදු කෙරිණි. මහනුවර පදවි රදගුරු තැන්පත් දේවධර්මාචාර්ය අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මංගල මහා ගායනා දිව්‍ය පූජාව අති උත්කර්ෂවත් අයුරින් නිමා විය.. රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනහී සියලූම දෙනාත් මීසම් සංඝයේ හා පූජක සංඝයේ සියලු දෙනාටත් ස්තූතියි.. සියල්ල දෙවිදු පසස සදහාය..

22/06/2026

පියාණනී මා අසරණයි.. අසරණයි ... අසරණයි වන්න අනුකම්පා..🥺

St.Anthony's National Shrine - Wahakotte

With St.Anthony's National Shrine - Wahakotte – I just got recognised as one of their top fans! 🎉
22/06/2026

With St.Anthony's National Shrine - Wahakotte – I just got recognised as one of their top fans! 🎉

22/06/2026

Address

St. Anthony's National Shrine/Wahakotte
Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when St. Benedict's Junior Youth - Wahakotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share