Sri siddha Suniyam dewalaya

Sri siddha Suniyam dewalaya Obage siyalu dosha karadara palava hara diyunuva sakasa dimata katayuthu karai A.G Nalaka Guruthuma

26/06/2023

මාගේ අවුරුදු 23ක දේව රාජකාරි කාල සීමාව තුළ අන් අයට අවැඩක් සිදු නොකෙරු අතර ඉදිරියටත් එය එසේමයි . මතු දරු පරපුරේ සුබ සිද්දිය උදේසාම පමණක් මාගේ දේව රාජකාරිය ඉෂ්ට සිද්ධ සිදු කරන බව කරුණාවෙන් යුතුව දන්වා සිටිමි.ඔබගේ කරදර බාදක කම්කටොලු වලට හේතු දෙවියන් වහන්සෙගෙන් විමසා ඉදිරිය සුබ කරලීමටත් , නිවසේ,වයාපාරික ස්ථානයේ ඇති බාදක ඉවත් කර අනාගතය සුබවත් කරගැනීමටත් , මා හට අමතන ලෙස දන්වා සිටින අතර අනවින කොඩිවින හූනියම් බන්දන කිසිම මනුස්සයෙක්ට සිදු නොකරන හෙයින් දුරකතන ඇමතුම් මගින් ඒ බැව් නොවිමසන ලෙස ඉල්ලා සිටින අතර යමෙකු ඔබට කිසියම් හෝ අවවැඩක් සිදු කළ ඇත්නම් එකී සියල්ල ඉවත් කර ඔබේ ජීවීතය යථාතත්ත්වයට පත් කරදීමට මා සුදානම් . ස්තූතියි . ගම්භාර දෙවි පිහිටයි ලෝක සත්ත්වයාට🌼

17/06/2023
17/06/2023

සාදු සාදු සාදු!!!❤️🇱🇰🙏🏻

••••••••••••••••••••••••••••••







🇱🇰

📷 Credit to respective owner

07/06/2023

Ada samajaye hugak boruva kiyanade palbadagena Raja karanava putha dewiyange rajakary elipita pennagena Ara haskam me haskam pennanna puluvan dewal nemei Kesewethath Ma hata kiyanna uvamana wi aththe dewarajakariya kiyanne pradarshana sewawak nowana bavai oba samata teruvan saranai!

නාලක ගුරුන් විසින් පුරා වසර විසිතුනක කාලයක් තිස්සේ පිහිටක් පතාගෙන පැමිණි දරුවන්ට ඔවුනගේ දුක්ඛිත ජීවිත වලින් මීදීමට බොහෝස...
09/05/2023

නාලක ගුරුන් විසින් පුරා වසර විසිතුනක කාලයක් තිස්සේ පිහිටක් පතාගෙන පැමිණි දරුවන්ට ඔවුනගේ දුක්ඛිත ජීවිත වලින් මීදීමට බොහෝසෙයින් උපකාර සිදුකර ඇත. එසේ කරන ලද උපකාරවල පින්බල මහිමද කැටිව ඔහු විසින් මෙකී දේවාලය තවදුරටත් කරගෙන යනු ලබන්නේ සියලු ලෝ සත්ත්වයන්ට දරුවන්ට යහපතක් සිදු කරලීම උදේසාය. එතුමන් විසින්
දේවාරූඪයෙන් ශාස්ත්‍ර කීම.
අනවිණ, කොඩිවින අධිහූනියම් ඉවත් කිරීම.
අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම.
හැරගිය අය ගෙන්වා දීම.
අයුතු සම්බන්දතා නවතාදීම.
ප්‍රමාදවන විවාහ කරදීම.
ස්ත්‍රීන්ගේ මල්වර දෝෂ ඉවත් කිරීම.
නිවාස ආරක්ෂා කිරීම.
භූමි දෝෂ ඉවත් කිරීම.
භාරහාර ඔප්පු කිරීම.
අසාර්ථක ව්‍යාපාර දීයුණුව නැවත සකසා දීම.
කුඩා දරුවන්ගේ බාලගිරි දෝෂ ඉවත් කිරීම.
දරුවන්ගේ ග්‍රහ අපලවලට යන්ත්‍ර දැමීම හා සෙත්කවි ගායනා කිරීම වැනි ශාන්ති කර්ම සිදුකරනු ලැබේ.
(සැ.යු : කිසිම හේතුවක් මත ඔබගේ අවශ්‍යතාවය ඉෂ්ට සිද්ධ වනතුරු මුදලක් අය කරනු නොලැබේ. එසේ හෙයින් ඔබ සිතැඟි පරිදි යම් තුටි පඩුරක් දෙවියන්‍ට පූජාකළ හැකිය.)

අමතන්න : 0775428433/ 0719158185 ( මෙම දුරකතන අංක ඔස්සේ ඔබහට සෑම අවස්තාවකදීම විමසීම් කටයුතු කළ හැක.)
ඔබ සැමට සෙත් ශාන්තිය සැලසේවා!

Address

No30, 01 Road, Pathkolagolla, Galewela
Galewela

Telephone

+94719158185

Website

Alerts

Be the first to know and let us send you an email when Sri siddha Suniyam dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share