Perith potha

Perith potha මේ පිරිත් හැමදාම උදේ, සවස ස්ජ්ජායනය කරන්න. එමගින් ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේ..

https://youtu.be/_penHbTI87c?si=skFLrRYhmKOmAdzbමෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබ පිරිත් හා ධර්...
20/07/2024

https://youtu.be/_penHbTI87c?si=skFLrRYhmKOmAdzb
මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබ පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා රෑ පහන් වන තුරු න ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න.🙏🙏🙏🙏

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.
සාදු! සාදු! සාදු!


මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමය....

https://youtu.be/XmmpM39lFzc?si=w3FObZ3tWjBq5Xnnමෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර...
20/07/2024

https://youtu.be/XmmpM39lFzc?si=w3FObZ3tWjBq5Xnn

මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවනය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා රෑ පහන් වන තුරු ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share )
කරන්න.🙏🙏🙏🙏

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.
සාදු! සාදු! සාදු!


තනහංකර බුදුරජාණන් වහන්සේගේ සිට අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා වූ විසි අටක් සම්බුදු රජාණන්වහන්සේලාගේ අනන්ත...

https://youtu.be/3bmqG7dZCPw?si=xmdkQH1N7VwQYQEKමෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර...
20/07/2024

https://youtu.be/3bmqG7dZCPw?si=xmdkQH1N7VwQYQEK

මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවනය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share )
කරන්න.🙏🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.
සාදු! සාදු! සාදු!
# temple

මෙම පිරිත් දේශනා ධර්මයන් ශ්‍රද්ධාවෙන් නිතර ශ්‍රවනය කරන්න. එයින් ලැබෙන ආශිර්වාදය ඔබත් ලබා ගන්න. මෙම පිරිත් දේශනා .....

https://youtu.be/pnIumMaxzSg?si=VRKQC7Lwdi5VVUwKමෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර...
20/07/2024

https://youtu.be/pnIumMaxzSg?si=VRKQC7Lwdi5VVUwK
මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවනය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share )
කරන්න.🙏🙏🙏🙏

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.
සාදු! සාදු! සාදු!

චක්ක පිරිත - ඇස්වහ කටවහ දෝෂ වලට , සර්ව දෝෂ වලට ,බාල ග්‍රහ දෝෂ වලට යොදා ගනී...මෙත්තා , කරැණා , මුදිතා ගුණ බලයෙන් ඔබට නිදුක....

https://youtu.be/t52BHBVcuPo?si=qigGUDgsdc3DvdJ9මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර...
20/07/2024

https://youtu.be/t52BHBVcuPo?si=qigGUDgsdc3DvdJ9

මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවනය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා රෑ පහන් වන තුරු ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share )
කරන්න.🙏🙏🙏🙏

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.
සාදු! සාදු! සාදු!

පැවිද්දහු විසින් නිතර මෙනෙහි කළ යුතු දස කරුණ.පිරුවාණා පොත් වහන්සේ තුළ ඇති පළමු පිරිත් දේශනය වශයෙන් සලකන උතුම් දස.....

https://youtu.be/gVVpa3mdxXo?si=Fq9ncmdl0S11-y_Xමෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර...
20/07/2024

https://youtu.be/gVVpa3mdxXo?si=Fq9ncmdl0S11-y_X

මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා රෑ පහන් වන තුරු ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.

ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න🙏🙏🙏

මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.! සාධූ..! සාධූ..

අමනුෂ්‍ය දෝෂ වලින් ආරක්ෂා කරන මහානුභාව සම්පන්න ගිනි පිරිතගිනි පිරිතජාලෝ මහාජාලෝ, ජාලං මහාජාලං, ජාලිතේ මහාජාලිත.....

මෙය ධර්ම දානය පිණිසයි.🙏☸️මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරි...
14/06/2024

මෙය ධර්ම දානය පිණිසයි.🙏☸️
මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.

https://youtu.be/XmmpM39lFzc ⬅️පිරිත් දේශනාව

මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.! 🙏සාධූ..! 🙏සාධූ..!🙏

☸️☸️☸️☸️☸️අටවිසි පිරිත☸️☸️☸️☸️☸️

තණ්හංකරෝ මහා වීරෝ මේධංකරො මහායසෝ සරණංකරෝ ලෝකහිතෝ දීපංකරෝ ජුතින්ධරෝ

කොණ්ඩඤ්ඤා ජනපාමොක්ක්ඛො මංගලෝ පුරිසාසභෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රති වද්ධනෝ

සෝභිතෝ ගුණ සම්පන්නෝ අනෝදෙස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක පජ්ජොතෝ නාරදෝ වරසාරථි

පදුමුත්තරෝ සත්තසාරෝ සුමේධො අග්ගපුග්ගලෝ සුජාතෝ සබ්බලෝකගෝ පියදස්සී තරාසභෝ

අත්ථදස්සි කාරුණිකෝ ධම්දෙස්සී තමෝනුදෝ සිද්ධත්ථා අසමෝ ලෝකේ තිස්සො වරදසංවරෝ

ඵුස්සෝ වරදසම්බුද්ධෝ විපස්සීච් අනුපමෝ සිඛී සබ්බහිතෝ සත්ථා වෙස්සභූ සුබදායකෝ

කකුසනුයෝ සත්‍ථවාහෝ කෝණාගමනෝ රණඤ්ජහෝ කස්සපෝ සිරිසම්පන්නෝ ගෝතමෝ සක්‍යපුංගවෝ

අට්ඨ විසති මේ බුද්ධා පුරෙත්වා දස පාරමි ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමුං

තේසං සච්චේන සිලේන බන්ති මෙත්ත බලේන ච තේපි මං අනුරක්ඛන්තු ආරෝග්‍යන සුඛින ච

🌼🌼සිංහල තේරුම්

තණ්හංකර මුනි විර ගුණෙන් යුතුයි මේධංකර මුනි කිත් යසසින් යුතුයි සරණංකර මුනි ලොවට හිතැතිය දීපංකර මුනි රැස් ධාරාවෙන් යුතුයි.

කොණ්ඩඤ්ඤ මුති ජනයාට අධිපතිය මංගල මුති මිනිස් බවින් අගතැන් සුමන මුනි හොඳ හිත හා දිරිය ඇතිය රේවත මුනි රති වඩවයි.

සෝභිත මුනි ගුණයෙන් සම්පන්නයි අනෝදෙස්සී මුනි දන උතුම් පදුම මුනි ලොව පහසක් වැනිය නාරද මුනි උතුම් මග පෙන්වයි.

පදුමුත්තර මුති සත් හර වැන්නේය සුමේධ මුනි පුද්ගල අගතැන් සුජාත මුනි ලෙකෙට අග වෙයි පියදස්සී මුති සෙට තර වෙයි.

අත්ථදස්සී මුනි කාරුණා ගුණයෙන් යුක්තයි ධම්මදස්සී මුනි අඳුර දුරරයි සිද්ධත්ථ මුතිට සමකෙක් ලොව නැත තිස්ස මුනි වර දෙන සංවරය

ඵුස්ස මුනි නිවණ දෙන්නේය විපස්සීව මුනි අසමය සිඛී මුනි හැමට හිතයි වෙස්සභූ මුති සැප ගෙන දේ

කකුසඳ බුදු නියක වන්නේය කෝණාගමන බුදු තෙලෙස් හරින්නේය කස්සප බුදු සිරියෙන් සම්පන්නය ගෝතම බුදු සැකි කුල සෙට වන්නේය

මෙම අටවිසි බුදුවරු දසපාරමී ගුණයෙන් සපිරේ කෙලෙස් රුන් ජය ගෙන සම්බුදු වන්නේය

ඒ බුදුවරුන්ගේ සීලයේ බලයෙන් ද ඉවසුම් මෙත් කරුණා ගුණයෙන් ද නිදුක් නිරෝගීව ජීවත්වත්තට ආරක්ෂාව ලැබේවා!

මෙය ධර්ම දානය පිණිසයි.මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් ...
14/06/2024

මෙය ධර්ම දානය පිණිසයි.
මෙමගින් සිදුකරන්නේ ඉතා සත්භාවයෙන් ඔබද පිරිත් හා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා යොමු කරවීමයි.පිරිත් දේශනා සඳහා රෑ පහන් වන තුරු නෙත් පිරිත් මණ්ඩපය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න.
https://youtu.be/_penHbTI87c?si=V5U78e-e1nBBEkSF

මෙම පිරිත් දේශනා සජ්ඣායනය කරන ගෞරවනීය මහා සංඝරත්නයට සහ ඔබ අප ඇතුළු සියලූම දෙනාට නිවන් අවබෝධය පිණිසම මහත් වූ පාරමිතාවක්ම වේවා!
සාධූ.! සාධූ..! සාධූ..!

යේ සන්තා සන්ත චිත්තා තිසරණ සරණා එත්ථ ලෝකන්තරේවා භුම්මා භුම්මා ච දේවා ගුණගණගහණබ්‍යාවටා සබ්බකාලං ඒතේ ආයන්තු දේවා වරකණකමයේ මේරු රාජේ වසන්තො සන්තො සන්තෝ සහේතුං මුණිවර වචනං සෝතු මග්ගං සමග්ගං

සබ්බේසු චක්ඛවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මුනො යං අම්හෙහි කතං පුඤ්ඤං සබ්බසම්පත්ති සාධකං සබ්බේ තං අනුමෝදිත්වා සමග්ගා සාසනේ රතා පමාද රහිතා හොන්තු ආරක්ඛාසු විසේසතො

සාසනස්ස ච ලෝකස්ස වුද්ධි භවතු සබ්බදා සාසානම්පි ච ලෝකං ච දේවාරක්ඛන්තු සබ්බදා සද්ධි හොන්තු සුඛී සබ්බේ පරිවාරෙහි අත්තනො අනීඝා සුමනා හොන්තු සහ සබ්බේහි ඤාතීභි

රාජතො වා, චොරතො වා, මනුස්සතො වා, අමනුස්සතෝ වා, අග්ගිතෝ වා, අදකතෝ වා, පිසාචතෝ වා, ඛාණුකතො වා, කණ්ටකතො වා, නක්ඛත්තතො වා, ජනපද රෝගතො වා, අසද්ධම්මතො වා, අසන්දිට්ඨිතො වා, අසප්පුරිසතො වා, චණ්ඩ හස්ති අස්ස මිග ගෝණ කුක්කුර අහිවිච්ඡිකමණිසප්පදීපි, අච්ඡ තරච්ඡ සූකර මහිස යක්ඛ රක්ඛ සාදීහි, නා නා භයතො වා, නා නා රෝගතො වා, නා නා උපද්දවතෝ වා, ආරක්ඛං ගණ්හන්තු, පණිධානතො පට්ඨාය, තථාගතස්ස දස පාරමියො දස උපපාරමීයො දස පරමත්ථපාරමියො, පඤ්ච මහා පරිච්චාගෙ තිස්සො චරියා පච්ඡිමභවේ, ගබ්භාවක්ඛත්තිං ජාතිං අභිනික්ඛමණං පධානචරියං, බෝධිපල්ලංකේ මාරවිජයං සබ්බඤ්ඤුතඤාණ පටිවෙධං, නව ලෝකොත්තර ධම්මේති සබ්බේපි මේ බුද්ධ ගුණේ ආවජ්ඣිත්වා වේසාලියං තීසු පාකාරන්තරේසු, තියාම රත්තිං පරිත්තං කරොන්තො ආයස්මා අනන්දත් රො විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා

කෝටි සතසහස්සේසු චක්ඛවාලෙසු දේවතා යස්සානං පතිගණ්හන්ති යඤ්ච වේසාලියං පුරේ රෝගා මනුස්ස දුර්භික්ඛ සම්භූතං තිවිධං භයං කිප්පමන්තර ධාපේසී පරිත්තං තං භණාමහේ

Address

Water Supply Road
Embilipitiya
70200

Telephone

+94766978111

Website

Alerts

Be the first to know and let us send you an email when Perith potha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Perith potha:

Share