St. Matthew’s Church, Ekala

St. Matthew’s Church, Ekala A Parochial Church within the Archdiocese of Colombo which is the only Roman Catholic Church in Sri Lanka dedicated to St. Est. 1828

Matthew the Apostle, Evangelist and Martyr.

✨ Happy Children's Day! ✨
01/10/2026

✨ Happy Children's Day! ✨

30/09/2026
ඒකල, සා. මතෙව් මුනිඳුන්ගේ දේවස්ථානය 198වන වාර්ෂික මංගල්‍යය දේව වන්දනා වැඩපිළිවෙළ 198th Annual Church FeastSchedule of Li...
24/09/2026

ඒකල, සා. මතෙව් මුනිඳුන්ගේ දේවස්ථානය
198වන වාර්ෂික මංගල්‍යය

දේව වන්දනා වැඩපිළිවෙළ

198th Annual Church Feast
Schedule of Liturgical Services

198 වන වාර්ෂික මංගල්‍යය කොඩිගස එසවීම - සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා ප.ව. 05.30 ට ඉන් අනතුරුව, මළාවූවන් උදෙසා පිදෙ...
17/09/2026

198 වන වාර්ෂික මංගල්‍යය

කොඩිගස එසවීම - සැප්තැම්බර් මස 17 වන බ්‍රහස්පතින්දා
ප.ව. 05.30 ට

ඉන් අනතුරුව, මළාවූවන් උදෙසා පිදෙන දිව්‍ය පූජා යාගය
ප.ව. 06.00 ට

පරිශුද්ධ දේව මාතාවන්ගේ උප්පත්ති මංගල්‍යය සැප්තැම්බර් 08ශුද්ධවූ ජපමාලය උච්චාරණය ප.ව. 05.30 ටමංගල දිව්‍ය යාගය ප.ව. 07.00 ට...
07/09/2026

පරිශුද්ධ දේව මාතාවන්ගේ උප්පත්ති මංගල්‍යය
සැප්තැම්බර් 08

ශුද්ධවූ ජපමාලය උච්චාරණය
ප.ව. 05.30 ට

මංගල දිව්‍ය යාගය
ප.ව. 07.00 ට

Solemnity of the Nativity of the Blessed Virgin Mary

Recitation of the Holy Rosary at 05.30 PM
Holy Mass in Sinhala at 06.00 PM

ජාතික කතෝලික තරුණ ඉරුදින - 2026මීසම් නවෝදයේ වසරේ තාරුණ්‍යයේ නවෝදයක් ඇති කරගන්නට ශ්‍රි කුමාරයාණන්ගේ ප්‍රේමයේ යාගයට ඒකල ම...
05/09/2026

ජාතික කතෝලික තරුණ ඉරුදින - 2026

මීසම් නවෝදයේ වසරේ තාරුණ්‍යයේ නවෝදයක් ඇති කරගන්නට ශ්‍රි කුමාරයාණන්ගේ ප්‍රේමයේ යාගයට ඒකල මීසමේ තරුණ ඔබත් ශු.මතෙව් මුනිදුන්ගේ දෙව්මැදුරට එක්වන්න.

සැප්තම්බර් මස 06 වන ඉරුදින පෙ.ව. 8.00ට.

සංවිධානය - ඒකල ශු.මතෙව් කතෝලික තරුණ සංගමය

31/08/2026

Prayerful Best Wishes to His Eminence, Malcolm Cardinal Ranjith, the Archbishop of Colombo, on his 35th Anniversary of Episcopal Consecration. May Christ the Eternal High Priest be pleased to sustain him in his ministry.

From the Director and Staff of the National Catechetical Centre

කන්‍ය මරියාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය Solemnity of the Assumption of the Blessed Virgin Mary මෙම දිනය ණය මංගල්‍යය දිනයකි...
14/08/2026

කන්‍ය මරියාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය
Solemnity of the Assumption of the Blessed Virgin Mary

මෙම දිනය ණය මංගල්‍යය දිනයකි!
This is a Day of Obligation.

දිව්‍ය පූජා යාගය පෙ.ව. 07.00ට ඒකල සා. මතෙව් මුනිඳුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වේ.

Holy Mass in Sinhalese will be celebrated at 07.00 AM at St. Matthew's Church, Ekala.

Ad Multos Annos Vivat! Wishing our beloved shepherd a Blessed Sacerdotal Anniversary. A Mass in thanksgiving will be cel...
30/07/2026

Ad Multos Annos Vivat!

Wishing our beloved shepherd a Blessed Sacerdotal Anniversary.

A Mass in thanksgiving will be celebrated at 06.00 PM on Thursday, 30th of July 2026 at St. Matthew's Church, Ekala.

Dear father, may the gracious Lord of the Harvest, who called you to his service, strengthen and sustain you, showering the manifold gifts of His Spirit upon you, now and always.

Prayerful Best Wishes from the Community of St. Matthew's Church, Ekala.

අප මීසම් එඩේරාණන් වන ගරු රන්ජන් සිල්වා පියතුමන්ගේ 38 වන පූජකවර ප්‍රධානයේ 38වන සංවත්සරය සඳහා තුති පිදීමේ දිව්‍ය පූජා යාගය...
29/07/2026

අප මීසම් එඩේරාණන් වන ගරු රන්ජන් සිල්වා පියතුමන්ගේ 38 වන පූජකවර ප්‍රධානයේ 38වන සංවත්සරය සඳහා තුති පිදීමේ දිව්‍ය පූජා යාගය, ජූලි මස 30 වැනිදා සවස 06.00ට පැවැත්වේ.

ඒ සඳහා ඔබ සැමට ආරාධනා!

Address

St. Matthew’s Church, Minuwangoda Road
Ekala
11380

Opening Hours

Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 15:00 - 18:00
Sunday 07:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when St. Matthew’s Church, Ekala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share