St. Anthony's Church - Dodangaslanda

St. Anthony's Church - Dodangaslanda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Anthony's Church - Dodangaslanda, Religious organisation, Matale Road,, Dodangaslanda.

23/02/2025
අපවත් වී වදාළ දොඩම්ගස්ලන්ද විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ හට නිර්වාණ සම්පත ළඟා වේවා... 🙏🙏🙏🙏🙏
10/11/2024

අපවත් වී වදාළ දොඩම්ගස්ලන්ද විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේ හට නිර්වාණ සම්පත ළඟා වේවා... 🙏🙏🙏🙏🙏

හිටපු, අගරදගුරු හා කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන් 2023.02.03 වෙනි දින සදාතනික නිවහ...
03/02/2023

හිටපු, අගරදගුරු හා කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමන් 2023.02.03 වෙනි දින සදාතනික නිවහන වෙත නික්ම ගිය බව ගෞරවාභිමාන සංවේගයෙන් දන්වා සිටිමු.

මේ නව වසරේ මෑණියනේ ඔබේ තුරුලට අප ළ‍‌‌ංවී අප ඉරණම ඔබේ අතේ තබානව උදයට පා තබමු. 2023
01/01/2023

මේ නව වසරේ මෑණියනේ
ඔබේ තුරුලට අප ළ‍‌‌ංවී
අප ඉරණම ඔබේ අතේ තබා
නව උදයට පා තබමු. 2023

ශු.සභාවේ 265 වන එඬේරානන්වූ, අති උතුම් 16 වන බෙනඩික්ට්  පාප් වහන්සේ 2022 දෙසැම්බර් මස 31 වන සෙනසුරාදා තම සදාතනික නිවහන වෙ...
31/12/2022

ශු.සභාවේ 265 වන එඬේරානන්වූ, අති උතුම් 16 වන බෙනඩික්ට් පාප් වහන්සේ 2022 දෙසැම්බර් මස 31 වන සෙනසුරාදා තම සදාතනික නිවහන වෙත නික්ම ගිය බව ගෞරවාභිමාන සංවේගයෙන් දන්වා සිටිමු.

02/12/2022
දොඩම්ගස්ලන්ද දේවස්ථානයේ දරු දැරියන් අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව ලබා ගැනීමෙන් පසු රදගුරුතුමන් සමඟ ඡායාරූපයකට පෙනීසිටි අය...
27/11/2022

දොඩම්ගස්ලන්ද දේවස්ථානයේ දරු දැරියන් අභිවෘද්ධි ආලේපය සක්‍රමේන්තුව ලබා ගැනීමෙන් පසු රදගුරුතුමන් සමඟ ඡායාරූපයකට පෙනීසිටි අයුරු

සැප්තැම්බර් 08 - දෙව්මවුන්ගේ උපන් මංගල්‍යය දිනය
08/09/2022

සැප්තැම්බර් 08 - දෙව්මවුන්ගේ උපන් මංගල්‍යය දිනය

අද අගෝස්තු 15 - දෙව්මවුන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍ය දිනයයි.
15/08/2022

අද අගෝස්තු 15 - දෙව්මවුන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍ය දිනයයි.

Address

Matale Road,
Dodangaslanda

Website

Alerts

Be the first to know and let us send you an email when St. Anthony's Church - Dodangaslanda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share