යහමඟට සවියක්

යහමඟට සවියක් තරුණ පරපුර තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වේවා🙏🙏🙏

02/12/2025
ගෙදර කියන්නෙ මායාකාරී තැනක්...!ගෙදර ඉන්න දවස් වලට මට හිතෙනවා, කොහෙ හරි ඇවිදින්න යන්න, ගෙදරින් ඈත් වෙලා ඉන්න, වෙනසක් විඳි...
14/06/2024

ගෙදර කියන්නෙ මායාකාරී තැනක්...!
ගෙදර ඉන්න දවස් වලට මට හිතෙනවා, කොහෙ හරි ඇවිදින්න යන්න, ගෙදරින් ඈත් වෙලා ඉන්න, වෙනසක් විඳින්න....
ඒත්...
ගෙදරින් පිට වෙලා ඉන්න හැම දවසකම මට ඕනෙ ගෙදර යන්න.
මගෙ කාමරේට වෙලාම ඉන්න..
කොහෙවත් නොයා ගෙදරම ඉන්න...!
අවසානයේ මං තේරුම් ගත්තා, මොන දේ කොහොම සිද්ධ වුණත් "සතුට තියෙන්නෙ ගෙදර...!"
ඔව්.... ඇත්තටම ගෙදර කියන්නෙ මායාකාරී තැනක්..! 🤍🌻💫

Address

No. 64, Koondeniyawaththa
Dickwella
81200

Website

Alerts

Be the first to know and let us send you an email when යහමඟට සවියක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share