20/10/2026
Spiritual Ceylon කඳවුරු සාමාජිකයෝ ❤️
විදේශික සත්ය ගවේෂකයින් වෙනුවෙන් සංවිධානය වන Spiritual Ceylon සාකච්ඡා මාලාවේ 30 වන කඳවුර ඇමෙරිකානු ආර්‍ය පර්යේෂකයින් පිරිසක් සමග බෞද්ධ දර්ශනය පිළිබඳ හරවත් සාකච්ඡාවක් 2026 ඔක්තෝම්බර් 20 දින පෙ.ව. 9.00 සිට 10.30 දක්වා ගාල්ලේ දී පැවැත්වුනා.
"Spiritual Ceylon Mindfulness Camp" No. 30, for non-native spiritual seekers was successfully held with a group of American truth seekers on 20th October 2026 at Galle.
The Spiritual Ceylon discussion camp is an initiative by Spiritual Travel, conducted under the patronage of Venerable Dehiwala Sunanda Thero, created for the benefit of foreign spiritual seekers visiting Sri Lanka.
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
දෙහිවල සුනන්ද හිමියන් මෙහෙයවන,
“අධ්‍යාත්මික යාත්‍රා” - ZOOM SPIRITUAL CAMP
Time: November 08, 2026 ; 3.00 pm - Sri Lanka
Meeting ID: 880 0235 3819
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
IL Spiritual Camp - වප් අධ්‍යාත්මික කඳවුර 44
නොවැම්බර් 21 සිට 24 වනදා දක්වා කන්නෙලියේ දී...
*සියලු පහසුකම් නොමිලේ.
PDF විස්තර පත්‍රිකාව ලබා ගැනීමට ‘IL Spiritual Camp’ ලෙස සඳහන්කර පහත අංකයට whatsapp පණිවිඩයක් එවන්න. දෙහිවල සුනන්ද හිමි | 0711626210
Participation: Public event
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
Spiritual Ceylon - Mindfulness camp for non-native spiritual seekers - 31
Medium : English
Time: November 02, 2026 ; 9.00 to 10.30 am - at Galle
Participation: Public event
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
විඳවන්නෙ නැතුව ජීවිතය විඳින්න.
අධ්‍යාත්මික යාත්‍රාව සමග එක්වන්න.
mindfulness