26/03/2024
" සබ්බ දානං ධම්ම දානං ජිනාති!!"...පින්වත්නි,වර්ථමාන සමාජයේ ඇති කාර්‍යබහුලත්වයත් සමඟම ගිහි ජීවිතය තුල ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා කාලය වෙන් කරවා ගැනීමට අපහසු බව වටහා ගනිමින් කාර්‍යබහුල නමුත් ධර්ම දේශනාවන් ශ්‍රවනය කරගනිමින් අප්‍රමාණ කුසල් සහ සත්පුරුශ ධර්මයට ප්‍රිය ඔබ වෙනුවෙන්ම " සබ්බ දානං ධම්ම දානං ජිනාති" යන බුදු වදන පසක් කරගනිමින් නිවනට යන මාර්ගය යන පාඨය මූලිකත්වයේ තබා ගනිමින් ධර්ම දානමය පින්කම අරමුණු කරගනිමින් කෙටි ධර්ම දේශනා ඔබ වෙත ධර්ම ගෞරවයෙන් යුක්තව ඉදිරිපත් කිරීමට " ගල්ලෙනවත්ත ආරන්‍ය සේනාසන වාසී පූජ්‍ය කිරළගොල්ලේ සුභූති" ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් *Sathi Magga* යන මෙම ධර්ම දානමය නාලිකා කීපය ආරම්භ කරමින් ධර්මාවබෝධය සඳහා වූ පිළිවෙත් පුරන සෑම දෙනාටම පහසුවක් පිණිස මෙම නාලිකා සමූහය ඉතාමත් ගෞරවයෙන් යුක්තව ඔබවෙත ඉදිරිපත් කිරීමට ලැබීම මහත් වූ භාග්‍යකි...එසේ හෙයින් සෑමදෙනාම සම්බන්ද වී අප්‍රමාණ කුසල් රැස් කරගන්න......තෙරුවන් සරණයි
Youtube: https://www.youtube.com/
Whatsapp chanel: https://whatsapp.com/channel/0029Va5KRzN7YScwDJc2xJ0d
Whatsapp group:https://chat.whatsapp.com/Di3BrkZkXlHEsPLplKkAAZ
Facebook: https://www.facebook.com/profile.php?id=61557433623779&mibextid=ZbWKwL
Tiktok: https://www.tiktok.com/?_t=8knrS0xvoil&_r=1
Instagram: https://www.instagram.com/sathimagga?igsh=bm1kMGhwdnlmMG45