K Meththananda Thero

Call Contact the place of worship

K Meththananda Thero හඩක් නගන්නට බැරි උන් වෙනුවෙන් හඩක් නගන්නට ඉපදුන අපි....

............🙏🙏🙏............
23/05/2024

............🙏🙏🙏............

🙏🙏🙏.......විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ රජාණෝ.....
31/03/2024

🙏🙏🙏.......
විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝ රජාණෝ.....

සුබ උදෑසනක් පිංවත් ඔබ සැමට....❤️
27/03/2024

සුබ උදෑසනක් පිංවත් ඔබ සැමට....❤️

01/02/2024

...🙏🙏🙏....

01/02/2024
10/01/2024

හිසට සෙවනක් පිංකමේ කොටස් කරැවෙක් වෙන්න.කල්‍යාණමිත්‍ර ඔබට සාසනික ආරාධනා...🙏

Send a message to learn more

ඉක්මනින්ම සනීපවෙන්න සීතා මැණික බුදු සරණයි ❤️❤️❤️
16/10/2023

ඉක්මනින්ම සනීපවෙන්න සීතා මැණික
බුදු සරණයි
❤️❤️❤️

සීතා බලන්න ආව...දවස් 16...මේ අහිංසකය තාම එක මොහොතක් නිදාගෙන නෑ 🥺කොච්චර බය වෙලාද...තව වනජීවී තිරිසන්නු කටමැද දොඩවනවා...මේ...
16/10/2023

සීතා බලන්න ආව...
දවස් 16...
මේ අහිංසකය තාම එක මොහොතක් නිදාගෙන නෑ 🥺
කොච්චර බය වෙලාද...
තව වනජීවී තිරිසන්නු කටමැද දොඩවනවා...
මේ අහිංසකය වේදනා විදින තප්පරයක් පාසා මේකට සම්බන්ධ හැම කෙනාටම විදවන්න වෙයි...
සොබාදහමටම භාරයි...
ඉක්මනින් සනීපවෙන්න සීතා බුදු සරණයි....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ශ්‍රි සම්බුද්ධරාජ ස්වර්ණ මන්දිරය තුල වැඩ සිටින ශ්‍රී ඛේශදාතූන්වහන්සේලා ශාරීරික දාතූන්වහන්සේලා මහරහතන් ...
04/08/2023

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ශ්‍රි සම්බුද්ධරාජ ස්වර්ණ මන්දිරය තුල වැඩ සිටින ශ්‍රී ඛේශදාතූන්වහන්සේලා ශාරීරික දාතූන්වහන්සේලා මහරහතන් වහන්සේලාගේ දාතූන්වහන්සේලා උදෙසා දිනපතා සිදු කරනු ලබන අශ්ථපානාදී භේසජ්ජ ගිලන්පස සම්බුද්ධ පූජාවේ සෑම මසකම 04 වන දින මාසික දායකත්වය දරන වත්තේගම උදාරී ණිල්මිණී පෙරේරා මහත්මිය ප්‍රදාන පවුලේ සැමට ආශිර්වාද කරමින් සම්බුද්ධ පූජාව සිදු කරනු ලැබුවා.මේ ආශිර්වාද බලයෙන් ඔබ ඇතුලු පව්ලේ සැමට සියලු සිතුම් පැතුම් ප්‍රාර්ථනා කරන කියන සෑම කටයුත්තක්ම සිතන පතන ප්‍රාර්ථනා කරන ආකාරයෙන්ම ඉටුවී කරදර භාදක දුක් කම් කටොලු අපල උපද්‍රව දුරැවී රැකියා කටයුතු සාර්ථක කරගෙන සෞභාග්‍යයමත් ජීවිතයක් ගත කරන්නට මේ ආශිර්වාද බලය හේතු වාසනා වේවා.දරැවන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගෙන රටට දැයට වැඩදායි දරැවන් ලෙසින් අනාගතය සාර්ථක කරගැනීමට මේ ආශිර්වාද බලය හේතු වාසනා වේවා.නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා දීගායු වේවා...🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Address

දඹුල්ල
Dambulla
21100

Telephone

+94707002952

Website

Alerts

Be the first to know and let us send you an email when K Meththananda Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to K Meththananda Thero:

Shortcuts

Share