19/04/2026
සංවේගයෙන් දැනුම්දීමයි.
කොළඹ අගරදගුරු පදවියේ සේවය කළ ගරු කැමිලස් ප්‍රනාන්දු පූජාප්‍රසාදීන් වහන්සේ ස්වර්ගස්ථ වූ බව සංවේගයෙන් දැනුම්දෙමු.
උන්වහන්සේගේ ආත්මය වෙනුවෙන් අපගේ පෞද්ගලික හා පොදු යාච්ඤා වලදී දෙවිඳුන් යදිමු.
ගරු කැමිලස් ප්‍රනාන්දු පූජා ප්‍රසාදීන් වහන්සේගේ ආත්මය සමාදානයේ සැතපේවා.
OBITUARY NOTICE
With deep sorrow, we announce the passing of our beloved brother priest, Rev. Fr. Camillus Fernando, who entered eternal rest this morning. Funeral arrangements will be notified in due course.
Let us unite in prayer, commending his soul to the infinite mercy and love of God.
May his beautiful soul rest in peace!