26/09/2026
ඔබ සැමට පිංබර බිනර පොහෝ දිනයක් වේවා.!
“අප්පමාදෝ අමතපදං”
නොපමාව ක්රියා කිරීම නිවනට මඟයි. 🙏
ලෝ වාසී සැමට පිංබර බිනර පොහෝ දිනයක් වේවා! 🙏
⛔ බිනර පොහොය දින වැදගත්කම
1. මහා ප්රජාපතී ගෝතමී දේවිය ඇතුළු ශාක්ය කාන්තාවන් පන්සියයකට පැවිදි වීමට අවස්ථාව ලැබීම.
2. ආනන්ද මහරහතන් වහන්සේගේ මැදිහත්වීමෙන් මහා ප්රජාපතී ගෝතමී දේවියගේ පැවිදි වීමේ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ විසින් පිළිගැනීම.
3. ගරුධර්ම අට පිළිගැනීමෙන් මහා ප්රජාපතී ගෝතමී දේවිය භික්ෂුණී ශාසනයට ඇතුළත් වීම.
4. බුදු සසුන තුළ කාන්තාවන්ට ද පැවිදි වී ධර්මය අවබෝධ කරගැනීමට අවස්ථාව උදා වීම.
5. භික්ෂුණී ශාසනය ආරම්භ වීම හේතුවෙන් බිනර පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී දිනයක් වීම.
-- යනාදී කරුණු ප්රධානත්වයක් ගනී-
සියලු සත්වයෝ සුවපත් වෙත්වා! 🌸
PMD Media Unit
කල්යාණ මිත්ර ශිෂ්ය සංගමය
ප්රජා මණ්ඩලීය දහම් පාසල, රත්මලාන