Somananda himi

Somananda himi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Somananda himi, Buddhist Temple, Colombo.

29/08/2025

අද සමාජයේ ව්‍යාජ මන්ත්‍රාචාරවරුන් වැහි වැහැලා,ෆේස්බුක් එක බලන්න බෑ හැමතැනම ගුරුන්වාන්සේලා ගුරුමෑනිවරු,යූටියුබ් කාරයොත් එක්ක එකතු වෙලා කරන බොරු සාකච්ඡා රංගන, නලු නිලියන්ට ලක්ශ ගනන් ගෙවලා කරන ගුරුකම් නාටක, කොතනද ඇත්ත කොතනද බොරුව හොයන්න බෑ.

බොරු කරුවන්ට හසුවී වටිනා යන්ත්‍ර ගුරුකම් ක්ෂාත්‍රයට නිගා කරන්න එපා.

රට ඉදලා හරි ලංකාවේ ඉදලා හරි ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ගසාකන,ඔබේ ප්‍රශ්නය ආදායම් මාර්ගයක් කර ගත් හොරුන්ට රැවටෙන්න එපා.

ඔබ මේ වෙලාවේ ඉන්න තත්වය හැටියට ගුරුකම්වල පිහිට අත්‍යාවශ්‍ය ඇති .හැබැයි අපි කියන්නේ හොදට හොයලා බලලා කරන්න.සමාජජාලා රංගන වලට හසු වෙන්න එපා.
0763429060

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Somananda himi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share