SadahamRas - සදහම් රැස්

SadahamRas - සදහම් රැස් (අංගුත්තර නිකාය - තික නිපාතය, භරණ්ඩු වර්ගය , 9 සුත්‍රය )

"තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්මවිනයෝ විවටෝ විරෝවති
නෝ පටිච්චන්නෝ "

"පින්වත් මහණෙනි ,
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ධර්මයත් විනයත්
බබළන්නේ විවෘත වූ විට ය .
සැග වී තිබෙන විට නො වේ ."

09/08/2026
08/08/2026

❤️

07/08/2026

🪷 සෑ මලුවේ අවසාන ග්රැනයිට් කැට 200
සඳහා පිනැති ඔබගේ සැදැහැබර දායකත්වය ලබාදී මේ උතුම් මහා සෑයේ ඉදිකිරීම් කටයුතු සුවසේ සම්පූර්ණ කරගැනීමට එක්වීමට ඔබටද වාසනාව උදාවී ඇත.

මීළඟට... නුදුරු දිනක අපගේ බුදු සමිඳුන්ගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සතරැස් කොටුවෙහි විරාජමාන වෙමින් ප්‍රාණ ජීවය ලබන්නට සැරසෙන ශ්‍රී රාහුල මහා සෑ රජාණන් වහන්සේගේ ඉදිකිරීම් වල අවසන් කටයුතු වලට දායක වී ඔබ රැස් කරන මේ උතුම් පින සහ ඔබගේ සැදැහැවත් දායකත්වය ඔබගේ ජීවිතයේ සොඳුරු මතකයක් වනු නොඅනුමානය...

📌ගිණුමේ නම :- චෛත්‍ය සංවර්ධන කමිටුව
📌ගිණුම් අංකය :- 92098575
📌බැංකුව :- ලංකා බැංකුව
📌ශාඛාව :- ඇල්පිටිය

▶️චෛත්‍ය සංවර්ධන කමිටුව, මහමෙව්නාව භාවනා අසපුව, බටුවන්වෙන, ඇල්පිටිය.

විමසීම්👉 076 88 47 482
Whatsapp 👉076 266 4736

බුදු රජුන්ගේ උතුම් දායාදය වූ යම් මහරහත් උතුමෙක්
ශික්ෂාකාමී භික්ෂූන්ට අග්‍ර ව බුදු සසුන බැබළවූයෙද
ඒ වීතරාගී සමාහිත ඉඳුරන් ඇති අමා නිවනට වැඩිය අපගේ
සොඳුරු රාහුල රහත් මුනිඳුට වඳිමි මම සාදරයෙන්...🪷🙏🙏

#රාහුල_මහ_රහතන්_වහන්සේ​ ​ ​

තෙරුවන් සරණයි💐

Address

Colombo

Telephone

+94712841790

Website

Alerts

Be the first to know and let us send you an email when SadahamRas - සදහම් රැස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to SadahamRas - සදහම් රැස්:

Shortcuts

Share