Edirisingharama Monastery - එදිරිසිංහාරාම විහාරස්ථානය

  • Home
  • Sri Lanka
  • Colombo
  • Edirisingharama Monastery - එදිරිසිංහාරාම විහාරස්ථානය

Edirisingharama Monastery - එදිරිසිංහාරාම විහාරස්ථානය එදිරිසිංහාරම විහාරස්ථානය

28/08/2026
17/08/2026

ධර්ම දේශනාවෙන් පසු රෝහණ මහත්මා සහ ඉන්දිකා මහත්මිය පැමිණි සැමදෙනාටම ප්‍රණීතව සංග්‍රහ කටයුතු සිදුකළා

22/07/2026

මාසික ධර්ම දේශනාව. මේ මස 26 වන ඉරිදා දින රාත්‍රී හතට පැවැත්වේ.දේශකයාණන් වහන්සේ පුජනීය කන්දේගම දීපවංසාලංකාර ස්වාමීන් වහන්සේ.

පෙම්බර දායකත්වය සසික එරන්ද මහත්මා සහ සඳුනි චමත්කා මහත්මිය

22/07/2026

මේ මස 26 වන ඉරිදාදින රාත්‍රියේ හතට ධර්මදේශනාව. දේශකයාණන් වහන්සේ පූජනීය කන්දේගම දීපවංසාලංකාර ස්වාමීන් වහන්සේ

21/07/2026

26 වන ඉරිදා දින රාත්‍රී හතට පැවැත්වේ. ධර්මශ්‍රවනාභිලාසී පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා

Address

Salamulla, Kolonnawa
Colombo

Alerts

Be the first to know and let us send you an email when Edirisingharama Monastery - එදිරිසිංහාරාම විහාරස්ථානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share