SLT Buddhist Association

SLT Buddhist Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLT Buddhist Association, Religious organisation, Sri Lanka Telecom, Lotus Road, Colombo 01, Colombo.

Madin Pohoya Dharma Desanawa
06/03/2026

Madin Pohoya Dharma Desanawa

Nawam Pohoya Dharma Desanawa
17/02/2026

Nawam Pohoya Dharma Desanawa

“Neither Fire 🔥 nor Wind, 🎐 Birth nor Death, can Erase our Good Deeds”👏😢 We are deeply sorry to hear of this unexpected ...
02/01/2026

“Neither Fire 🔥 nor Wind, 🎐 Birth nor Death, can Erase our Good Deeds”👏
😢 We are deeply sorry to hear of this unexpected loss of Retired Sri Lanka Telecom Senior Assistant Manager, beloved Mr. Lalith Kannangara. 💔

So, Dear Mr.Lalith 🙏
“May You Attain the Supreme Bliss of Nibbana”
As you wished according to the good things you earned in your whole life time.🙏

Duruthu Pohoya Dharmadesanaya (05th Jan 2026)
02/01/2026

Duruthu Pohoya Dharmadesanaya (05th Jan 2026)

👉 උඳුවප් පොහොය ධර්ම දේශනාව 🙏
16/12/2025

👉 උඳුවප් පොහොය ධර්ම දේශනාව 🙏


👉 ඉල්පොහොය ධර්ම දේශනාව 🙏
23/11/2025

👉 ඉල්පොහොය ධර්ම දේශනාව 🙏

👉 වප් පොහොය ධර්ම දේශනාව 🙏
28/10/2025

👉 වප් පොහොය ධර්ම දේශනාව 🙏

👉 බිනර පොහොය ධර්ම දේශනාව 🙏
01/10/2025

👉 බිනර පොහොය ධර්ම දේශනාව 🙏

💬 අප ආයතනයේ  (SLT Mobitel) සේවය කරන නයනා ගම්ලත්ගේ මහත්මිය සහ ශාන්ත සමරරත්න මහතාගේ දායකත්වයෙන් සහ ආරධනාවෙන් 2025 ඔක්තෝම්බ...
30/09/2025

💬 අප ආයතනයේ (SLT Mobitel) සේවය කරන නයනා ගම්ලත්ගේ මහත්මිය සහ ශාන්ත සමරරත්න මහතාගේ දායකත්වයෙන් සහ ආරධනාවෙන් 2025 ඔක්තෝම්බර් මස 01 වන දින සවස 4:00 සිට කිරිබත්ගොඩ ශ්‍රි සුදර්ශනාරාමය පුරාණ විහාරයේදී පූජ්‍යපාද කිරිවන්තුඩුවේ අරියදස්සන ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන අති ගාම්භීර පට්ඨාන ධර්මදේශනාව ශ්‍රවනය කිරීම සදහා ඔබසැමට මෙත් සිතින් ආරාධනා කරන්නෙමු

(මෙම පනිවිඩය හැකිතාක් බෙදා හැරීමට කාරුනික වන්න)
ඔබ සැමට තෙරුවන් සරණයි !

👉👉  වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන මෙම මස (සැප්තැම්බර්) 23 වන දින  උදේ 9.00 සිට මූලස්ථාන ස්‍රවනාගාරයේ දී  පැවැත්වීමට සියළු ක...
10/09/2025

👉👉
වාර්ෂික ලේ දන්දීමේ වැඩසටහන මෙම මස (සැප්තැම්බර්) 23 වන දින උදේ 9.00 සිට මූලස්ථාන ස්‍රවනාගාරයේ දී පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කෙරෙමින් පවතී.


09/09/2025

ඇසළ පොහොය ධර්ම දේශනාව | Esala Poya Dharma Desana


09/09/2025

නිකිණි පොහොය ධර්ම දේශනාව | Nikini Poya Dharma Desana

Address

Sri Lanka Telecom, Lotus Road, Colombo 01
Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when SLT Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share