Smiling Faces Sri Lanka

Smiling Faces Sri Lanka Even a Single smile can be a drop consolation and deliverance in their ocean of suffering

Our mission is to bind people together in order to create a space for a better life for mankind. Each and every human being on the earth has an authentic right to smile and live the life to its fullness. Our vision and mission is to ensure happiness of every human person regardless of their religion, caste, gender or ethnicity. Smiling Faces Sri Lanka is an organization formed by set of individual

s who have come together to achieve above said goals and bring about glimpse of ultimate happiness to the ordinary man in this life itself.

රාජාලියා කියන්නේ ඉහළ අහස අතික්‍රමණය කළ සුවිශේෂීම පක්ෂියා. රාජලියගෙන් අපේ ජීවිතයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. රාජාලියා...
22/01/2025

රාජාලියා කියන්නේ ඉහළ අහස අතික්‍රමණය කළ සුවිශේෂීම පක්ෂියා. රාජලියගෙන් අපේ ජීවිතයට ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. රාජාලියාට අභියෝගයක් එල්ල කරන එකම කුරුල්ලා කපුටා. ඌ කරන්නේ රාජාලියගේ පිට මතට නැගලා රාජාලියට කොටන්න පටන් ගන්න එක. ඒත් මේ තර්ජනය රාජාලියා සත පහකට මායිම් කරන්නේ නෑ. ඌ උගේ අවධානය නොවැදගත් කපුටා කෙරෙහි යොමු කරන්නේ නැහැ. කපුටා දිගටම රාජාලියට ප්‍රහාරය දියත් කරනවා. උපක්‍රමශීලි රාජාලියා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් දිගින් දිගටම ඉහළට පියාඹනවා. ඉහළ අහසට ළඟාවත්ම ක්‍රමයෙන් ඔක්සිජන් ප්‍රමාණය අඩුවී කපුටා අඩපනවනවා. රාජාලියාට අභියෝග කරන්නා වූ කපුටා අවසානයේදී විනාශ වෙනවා.
ඔබත් රාජාලියාගෙන් ඉගෙන ගන්න.නොවැදගත් මිනිස්සු නිසා ඔබේ අවධානය ඉවතට නොගන්න. ඔබේ ඉලක්ක කෙරෙහි පමණක්ම ඔබගේ මුළු ශක්තිය නාභිගත කරගන්න. ඔබට ජය 🙏

Nirmal Fernando

08/05/2019
      සහ     තරැණ කණ්ඩායම් එකට අත්වැල් බැඳගෙන පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ග්‍රාමයේ අසරණ දු දරැවන්ගේ නැණ නුවණ පහදි...
12/04/2019

සහ තරැණ කණ්ඩායම් එකට අත්වැල් බැඳගෙන පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ග්‍රාමයේ අසරණ දු දරැවන්ගේ නැණ නුවණ පහදිමේ අරමුණ පෙරටු කරගෙන දියත් කරන්නට යන පුස්තකාල ව්‍යාපෘතිය සඳහා ඔබගේ නොමසුරු සහ⁣යෝගය අප බලාපොරොත්තු වෙමු.... (අපහට පොත් ලබා දීම සඳහා, දැන්වීම් පත්‍රයේ සදහන් දුරකථන අංක අමතන්න)

මුල්‍යමය පරිත්‍යාග සඳහා...;

YOUTH FOR JESUS
HNB - Negombo
A/C: 024020513869
(Bank deposited slip එකේ පිටපතක ජායා රෑපයක් අප⁣ගේ FB messenger හරහා අප වෙත ලබා දෙන්න..)
[email protected]
0776665587 / 0702059647 / 0763091502

කථා කරන සිතුවිලි .... Thinking ideas....මෙවර අප්‍රේල් සිංහල දමිළ අලුත් අවුරැද්දට වෙනසක් කරමුද? තාමත් ඔබ බහුජාතික සමාගම්...
12/04/2019

කථා කරන සිතුවිලි .... Thinking ideas....

මෙවර අප්‍රේල් සිංහල දමිළ අලුත් අවුරැද්දට වෙනසක් කරමුද?

තාමත් ඔබ බහුජාතික සමාගම් පොහොසත් කරන කේක්, බිස්කට් gift packets තෑගි කරන විලාසිතාවෙන් මීදී නැද්ද?....

පුළුවන්නම් ඒ ක්‍රමය වෙනස් කරලා, අපිත් එක්ක එකතු වෙන්න...

අපි මෙවර සිංහල අලුත් අවුරුද්දට වනාතවිල්ලුව ග්‍රාමයේ අසරණ දුෂ්කරතා පවතින අපේම දුවා දරැවන්ගේ නෙත් පැහැදීමේ අදහසින් පුස්තකාලයක් තෑගි කරන්නයි යන්නේ...

ඔබත් අවුරුදු තෑග්ග ලෙස පුංචි පොතක් පරිත්‍යාග කරන්න...ඔබට පුංචි තෑග්ගකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් වේවී...

ඔබගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වෙමු....Smiling Face
12/04/2019

ඔබගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වෙමු....
Smiling Face

සහ තරැණ කණ්ඩායම් එකට අත්වැල් බැඳගෙන පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ග්‍රාමයේ අසරණ දු දරැවන්ගේ නැණ නුවණ පහදිමේ අරමුණ පෙරටු කරගෙන දියත් කරන්නට යන පුස්තකාල ව්‍යාපෘතිය සඳහා ඔබගේ නොමසුරු සහ⁣යෝගය අප බලාපොරොත්තු වෙමු.... (අපහට පොත් ලබා දීම සඳහා, දැන්වීම් පත්‍රයේ සදහන් දුරකථන අංක අමතන්න)

මුල්‍යමය පරිත්‍යාග සඳහා...;

YOUTH FOR JESUS
HNB - Negombo
A/C: 024020513869
(Bank deposited slip එකේ පිටපතක ජායා රෑපයක් අප⁣ගේ FB messenger හරහා අප වෙත ලබා දෙන්න..)
[email protected]
0776665587 / 0702059647 / 0763091502

ඔබත් දායකවන්න..
07/04/2019

ඔබත් දායකවන්න..

හිත හොද මිනිසුන් උදව් කිරීම අාරම්භ කර අැත....
07/04/2019

හිත හොද මිනිසුන් උදව් කිරීම අාරම්භ කර අැත....

04/04/2019

කථා කරන සිතුවිලි .... Thinking ideas....

මෙවර අප්‍රේල් සිංහල දමිළ අලුත් අවුරැද්දට වෙනසක් කරමුද?

තාමත් ඔබ බහුජාතික සමාගම් පොහොසත් කරන කේක්, බිස්කට් gift packets තෑගි කරන විලාසිතාවෙන් මීදී නැද්ද?....

පුළුවන්නම් ඒ ක්‍රමය වෙනස් කරලා, අපිත් එක්ක එකතු වෙන්න...

අපි මෙවර සිංහල අලුත් අවුරුද්දට පුත්තලම වනාතවිල්ලුව ග්‍රාමයේ අසරණ දුෂ්කරතා පවතින අපේම දුවා දරැවන්ගේ නෙත් පැහැදීමේ අදහසින් පුස්තකාලයක් තෑගි කරන්නයි යන්නේ...

ඔබත් අවුරුදු තෑග්ග ලෙස පුංචි පොතක් පරිත්‍යාග කරන්න...ඔබට පුංචි තෑග්ගකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් වේවී...

මුල්‍යමය පරිත්‍යාග සඳහා;

Youth For Jesus
HNB - Negombo
A/C: 024020513869
(Bank deposited slip එකේ පිටපතක් අප⁣ගේ FB messenger හරහා අප වෙත ලබා දෙන්න..)

0763091502 /0768433482/ 0776665587/ 0702059647 / 0777446602 / 0702907734

Email: [email protected]

22/03/2019

'' මගේ ඡිවන දර්ශනය නිර්භයත්වය සහ ධ්‍යෛර්යයි "
ඇලිසීයා මොන්ටානෝ
ALYSIA MONTANO, USA

තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ඡනපද මීටර් 800 කාන්තා ඔලිම්පික් සුදුසුකම සදහා තරග වැදුණු මේ විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි. ඇය එසේ තරග වැදුනේ එක්සත් ඡනපද මීටර් 800 ඡාතික ශූරතාවය සදහා Hornet Stadium හිදී 2017 ඡුනි 22 දාය. මේ ඇය දරු ගැබක් දරා තරග වැදුණු ප්‍රථම අවස්ථාව නොවීමද විශේෂත්වයකි. 2014 ද ඇය සිය මාස 06 ක් වන පළමු දරුවා කුසෙහි දරා‍ මීටර් 800 ඡාතික ශුරතාවය සදහා තරග වැදුනාය.

ඇමෙරිකා එක්සත් ඡනපදයේ මීටර් 800 කාන්තා ඡාතික ශුරතාවය ඇගේ නම ඉදිරියේ පස් වතාවක් සටහන් වී තිබිණ. ඒ වර්ෂ 2007 සිට 2015 තෙක්ය. ඡාත්‍යණ්තර රන් කුසලාන දෙකක් සහ රීදී කුසලාන ත්‍රිත්වයක් අතැති ඇය 2012 පැවති ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කමටද හිමිකම් කියන්නීය. එය ඇයට ලැබුනේ එම තරගයේදී ප්‍රථම ස්ථානය සහ තෙවැනි ස්ථානය දිනාගත් රුසියානු ක්‍රීඩිකාවන් දෙපල තහනම් උත්තේඡක භාවිතාවෙන් ඔවුනගේ පදක්කම් අහිමිකරගැනීම හේතුවෙනි.

ඇලිසියා මොන්ටිනෝ තරග වදින විට හැම විටම ඇය ඇගේ හිසකේ අතර මලක් පැළද සිටී. ඒ ඇයි කියා වාර්තාකරුවෙක් ඇසූ විට ඇලිසියා උත්තර දී තිබෙන්නේ මෙලෙසය.
''ඒ මලෙන් මම සංකේතවත් කරන්නෙ ස්ත්‍රීත්වය. ඒ මල පැලදි කෙනා සංකේතවත් කරන්නෙ ස්ත්‍රියට ඇති ශක්තිය. ඒ වගේම අද මම ඒකෙන් නියෝඡනය කරනවා මුලු ලෝකයේම සමස්ත කාන්තාවන්, ලෝකය පුරා විසිරී ඉන්න කලු ගැහැණුන් හා සමස්ත ගර්භනී මාතාවන් සහ ඔවුනට ඇති ශක්තිය. මම හිතනවා ඒක මගේ වගකීමක් ''
=============================================
උපුටාගෙනිම - Rohana wijeweera ගෙන්

30/05/2017

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Smiling Faces Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Smiling Faces Sri Lanka:

Share