SL Bible Study

SL Bible Study Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Bible Study, Christian church, Colombo.

Hi.. මගේ නම දිෂාන් වික්‍රමරත්න, මම කොළඹ ජනතා දේව සභාවේ (People's Church) Pastor කෙනෙක්. ඔයාටත් දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්න හෝ උගන්වන්න ආශාවක් තියෙනවා නම් මම මේ Page එක පටන් ගත්තේ ඔයා වෙනුවෙන්මයි. සම්පූර්ණ වීඩියෝ බලන්න මගේ YouTube channel එක බලන්න!

03/09/2026

අපිට එක ජීවිතයයි තියෙන්නේ 💔

අපි බොහෝ දෙනාට අමතක වෙනවා අපිට තියෙන්නේ එක ජීවිතයක් කියලා. අපි මේ ජීවිතයේ කළ යුත්තේ කුමක්ද කියන දේ අමතක කරලා විවිධ කාරණා පස්සේ දුවන අය වෙන්න පුළුවන්. නමුත් ජීවිතයේ සැබෑ අරුත දැනගන්න මේ වීඩියෝව උදව් කරයි කියා මම යාච්ඤා කරනවා.

01/09/2026

දෙවියන් වහන්සේ යාච්ඤාවට උත්තර දෙන්නේ නැත්තේ ඇයි? 😳

දෙවියන් වහන්සේගේ හඬ අහන්නේ කොහොමද? 🤔 අලුත් වීඩියෝ එක දැන් අපේ SL Bible Study YouTube චැනල් එකෙන් බලන්න පුළුවන්! Link in ...
31/08/2026

දෙවියන් වහන්සේගේ හඬ අහන්නේ කොහොමද? 🤔 අලුත් වීඩියෝ එක දැන් අපේ SL Bible Study YouTube චැනල් එකෙන් බලන්න පුළුවන්! Link in Bio

29/08/2026

දෙවියන් වහන්සේ ඔයාට කතා කරනවා!

27/08/2026

ඔයා කවුරු වගේද?

25/08/2026

යාච්ඤා ඉල්ලීම comment කරන්න. මම ඔයා වෙනුවෙන් pray කරනවා!

22/08/2026

ඇදහිල්ල සමහර විට මෝඩ කමක් වගේ පේනවා.

දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක ❤️‍ (ජාකොබ් 4:8)
20/08/2026

දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක ❤️‍ (ජාකොබ් 4:8)

19/08/2026

මතක තියාගන්න, ස්වර්ගය සදාකාලිකයි, මේ ලෝකේ තාවකාලිකයි!

17/08/2026

ප්‍රමුඛතා නැති ජීවිතයක් 😟
අපි හැමදේම කරනවා...
ඒත් වැදගත්ම දේ අතාරිනවා.

ඇත්තටම ඔයාගේ ජීවිතේ පළමු තැනේ ඉන්නේ කවුද?
දෙවියන් වහන්සේද? නැත්නම් තව දහසක් වැඩද?

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SL Bible Study posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share