02/07/2026
🔴 ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ල විසින් විශේෂ නිවේදනයක්
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට විවිධ පාර්ශවයන් විසින්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ නගන අභූත චෝදනාවලට පිළිතුරු වශයෙන්
ශ්‍රී ලංකා කතෝලික රදගුරු මඩුල්ල විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
🔴 Special Statement Issued by the Catholic Bishops' Conference of Sri Lanka
The Catholic Bishops' Conference of Sri Lanka has issued a special statement in response to the false allegations made against His Eminence Malcolm Cardinal Ranjith, particularly those being circulated on social media by various groups.