We love Buddhism

We love Buddhism තිසරණ සරණ යමි !

මේ රටේ නීතිය කෝ ? උතුම් දළදා සමිදුට අපහාස කරන මෙවැනි කමෙන්ට් දමන අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද ? රැඩිකල් යැ...
08/08/2023

මේ රටේ නීතිය කෝ ? උතුම් දළදා සමිදුට අපහාස කරන මෙවැනි කමෙන්ට් දමන අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද ?
රැඩිකල් යැයි සිතනා නිරාගමිකයිනි, අන්තාවාදි නූගත් මිනිසුනි
දළදා වහන්සේගේ ආශිර්වාදය නැතිනම් අද මේ රට බංකොලොත් අරාජික රාජ්‍යයක් බව අමතක කරන්න එපා.

18/07/2023

දළදා මාලිගාවට විදුලි බිල්පත් ලිවීමේ ආනිසංස රටක් විදියට විදගන්න මගබලාගෙන ඉන්න. දළදා සරණත් අහිමිව ගිය කල මේ දේශයට කුමන සරණක්ද ?
ලැජ්ජා වෙන්න ලංවිම , මේ පිංබිමේ ඉපදුනාට

නිරාගමික රැඩිකල් යැයි කියාගන්නා අයගෙන් අහන්න තියෙන්නේ පිළිමය බේරෙන්නේ අහම්බයකින්ද ? මේ සත්‍යය යටකරන්නට අමාරයි. තිලෝගුරු ...
13/07/2023

නිරාගමික රැඩිකල් යැයි කියාගන්නා අයගෙන් අහන්න තියෙන්නේ පිළිමය බේරෙන්නේ අහම්බයකින්ද ?
මේ සත්‍යය යටකරන්නට අමාරයි. තිලෝගුරු බුදුපියාණන්ගේ පිළිමයක් උවද මේ ලෝකයේ කිසිම ආපාධාවකට බිද හෙලිය නොහැකී බව අකමැත්තෙන් උවද පිළිගැනීමට සියල්ලන්ට සිදුවේ.
තෙරුවන් සරණයි !

මිනිසුන් මඩගහන්නේ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන කෙනාට මිසක් කල්ලතෝනි බෝන් අගේන් කාරයන්ගෙන් යැපෙන ඝනයන්ට නෙවෙයි. සිංහලයට ත...
05/07/2023

මිනිසුන් මඩගහන්නේ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන කෙනාට මිසක් කල්ලතෝනි බෝන් අගේන් කාරයන්ගෙන් යැපෙන ඝනයන්ට නෙවෙයි. සිංහලයට තේරුම් යද්දි මේක කොළනියක් වෙලා ඉවරයි.

හිමිනමක් දුසිරිතයෙන් ජීවත් උනත් ඒ ගැන වැරදි කියන්න ගිහියෙක්ට යුතු නෑ, ඒක මහා පාප කර්මයක්, පංසිල් පහවත් රකින්නේ නැති ගිහි...
05/07/2023

හිමිනමක් දුසිරිතයෙන් ජීවත් උනත් ඒ ගැන වැරදි කියන්න ගිහියෙක්ට යුතු නෑ, ඒක මහා පාප කර්මයක්, පංසිල් පහවත් රකින්නේ නැති ගිහියෙක් උප සම්පදාව රකින හිමිනමකට වැරදි කියනවා කියන්නේ ජීවිතේට කරදර එන්න මුල වෙන්නේ ඒ දේ , ජීවිතය සැන්සීමෙන් ජීවත් වෙන්න නම් හිමිනමකට මොනදේ උනත් මේ වගේ අගෞරවයක් වෙන දේවල් බෙදාගන්න එපා. ඒකෙන් නැසෙන්නේ අපේම දහමයි.

03/01/2023

ලෝකයේ එකම සත්‍යය දහම බුදුදහමයි.
ලෝකේ හොදම ආගම බුදුදහමයි
කියලා සුද්දෝ කියද්දි කලු සුද්දන්ට රිදෙනවා තමයි.
ඒත් සත්‍යය වෙනස් කල නොහැක.

මෙවැනි නිරාගමිකයන්ගේ පෝස්ට් රිපෝට් කරන්න, සිංහල බෞද්ධයෙනි අපේ දේ රැකගන්න ඉන්නේ අපි විතරයි නිරාගමිකයන් අන්‍යාගමිකයන්ගේ ක්...
03/01/2023

මෙවැනි නිරාගමිකයන්ගේ පෝස්ට් රිපෝට් කරන්න,
සිංහල බෞද්ධයෙනි අපේ දේ රැකගන්න ඉන්නේ අපි විතරයි
නිරාගමිකයන් අන්‍යාගමිකයන්ගේ ක්‍රිස්තියානි අන්තවාදින්ගේ උපායන් වලට නොරැවටෙන්න.
දුම්රිය මාර්ගයක් අපිට ඕනැම කාලයක හදාගන්න පුලුවන් ඒත් කූරගල මේ අපේ අභිමානයයි. එය රැකගමු.
තෙරුවන් සරණයි !

මහා බුදුපිළිම විනාශ කල ඇඇෆ්ගනිස්තානය වැනි ජාතියක් හමුවේ අපගේ මේ පිංබිම තුලදීම එයත් දළදා සමිදුන් වැඩසිටින සෙංකඩගල භූමියේද...
26/11/2022

මහා බුදුපිළිම විනාශ කල ඇඇෆ්ගනිස්තානය වැනි ජාතියක් හමුවේ අපගේ මේ පිංබිම තුලදීම එයත් දළදා සමිදුන් වැඩසිටින සෙංකඩගල භූමියේදී පරාජයට ලක්වීම තරම් අපහාසයක් අපට තවත් තිබේද ?
බ්‍රෝන් අගේන් කාරයන් කන්ඩායමට ගනිමින් විනාශ කරන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවේද ජාතියේද අන්න්‍යතාවයයි.

කුරුස ගසන්නන් නොව හොද සිංහල ලේ තියෙන බෞද්ධයන් කන්ඩායමට තෝරා ගැනීම තේරීම් කමිටුවේ වගකීමයි,
රට වෙනුවෙන් ක්‍රීඩාකරන්නේ මේ පිංබිමේ ඉපිද බුදුන් සරණ යන පුතුන් පමනි.

තෙරුවන් සරණයි !

පරගැතියන්ගේ කලිසම් කමිස නොව අපේ අනන්‍යතාවය රැකගමු.ලොකු පුටුවල ඉන්න කුරුසකාරයන්ට ඕනේ විදියට මේ බෞද්ධ රටේ උරුමය සදාචාරය කෙ...
26/11/2022

පරගැතියන්ගේ කලිසම් කමිස නොව අපේ අනන්‍යතාවය රැකගමු.
ලොකු පුටුවල ඉන්න කුරුසකාරයන්ට ඕනේ විදියට මේ බෞද්ධ රටේ උරුමය සදාචාරය කෙලසන්න දෙන්න බෑ අපිට. මේක සිංහල බෞද්ධ රට කවුරු කැමති උනත් නැති උනත් ඇත්ත ඒකයි ඉතින් මේ රටේ ඉන්නවනම් ඒ විදියට ඉන්න ඕනේ.
තෙරුවන් සරණයි !

ඊයේ මෙසීගේ කුරුස ගැහිල්ල අද ක්‍රිස්ටියානෝ ? මේ සිදුවන්නේ කුමක්ද ? ලෝකයේ වැඩියෙන්ම නරඹන තරගාවලිය පාපන්දු ලෝක කුසලානනයි මෙ...
24/11/2022

ඊයේ මෙසීගේ කුරුස ගැහිල්ල
අද ක්‍රිස්ටියානෝ ? මේ සිදුවන්නේ කුමක්ද ?

ලෝකයේ වැඩියෙන්ම නරඹන තරගාවලිය පාපන්දු ලෝක කුසලානනයි මෙය තුල ක්‍රියාත්මක වන ක්‍රිස්තියානි සැලස්ම තවමත් ඔබට නොතේරෙනවානම් එය සැබවින්ම දුකට කරුණක්.
ලෝකයේ අඅග්‍රගණ්‍යම ක්‍රීඩකයන් දෙදෙනාම තම ගෝල ලබාගත් සැනෙකින් තුති පුදන්නේ දෙවියන්වහන්සේටය , ඒ අරත් ප්‍රංශය , ඕස්ට්‍රේලියාව , මොරොක්කෝව , බ්‍රසීලය වැනි සියලු කන්ඩායම් මෙම කූට උපක්‍රමය භාවිතා කරයි.
මෙම තරගාවලිය බලා සිටින ප්‍රේක්ෂකයන් ක්‍රිස්තියානි ධර්මයට ඈදගැනීමේ උවමනාවෙන් සිදුකරන සූක්ශම ක්‍රියාවකි,

ඉතිහාසයේ විවිධ රටවලට බලෙන් පැමිණ ක්‍රිස්තියානි ධර්මය බලෙන් ව්‍යාප්ත කලාවූ පෘතුගීසීන්, ලන්දේසින් ඉංග්‍රීසින්ගේ කූට උපක්‍රම ගැන දන්නා බෞද්ධයන්ටනම් මේවා අමුතුවෙන් පැහදිලි කර දිය යුතු නැත.

මේ කූට අන්‍යාගමිකයන්ගේ රැව්ටිලි වලට හසුනොවී අමා මහ නිවණේ මාර්ගය වෙත යෑමට ඔබ සැමට බුදුන්ගේ සරණම වේවා !
සත්‍යය බුදු දහම පමනකි , එහි සරණ නොයන්නට තරම් අන්ධයන් පවුකාරයන් මේ මිහිමත නොමැත.

තෙරුවන් සරණයි !

24/11/2022

අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස - ජෙට්‌ඨෝ හමස්‌මි ලෝකස්‌ස
සෙට්‌ඨෝ හමස්‌මි ලෝකස්‌ස -

මම ලෝකයට අග්‍ර වෙමි, ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨවෙමි.

Address

Colombo

Telephone

+94115675456

Alerts

Be the first to know and let us send you an email when We love Buddhism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to We love Buddhism:

Share