ආත්මික කඩුව

ආත්මික කඩුව Im a Follwer Of the Lord Jesus Christ ✝️ Gospel Preacher ✨️ Servant of the most high God 🙇‍♂️

🟡 හිතෝපදේශ 18:10 ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.🟡 හිතෝපදේශ 29:25 මනුෂ්‍යයාට භයව...
18/08/2026

🟡 හිතෝපදේශ 18:10

ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.

🟡 හිතෝපදේශ 29:25

මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.

17/08/2026

නැවත අලුතින් පටන් ගන්න ජේසු එක්ක ✨️

15/08/2026

ස්වාමීන් වහන්සේ මාගේ එඬේරාය ✨️

04/08/2026

🟡 මගේ උපකාරය දෙවියන් වහන්සේය

29/07/2026

සැබෑවු මාර්ගය ජේසුස් වහන්සේ ✨️

27/07/2026

හාස්කම් පමණක් නොවෙයි ජීවනය ලබා ගන්න ✨️

25/07/2026

🚭 පිළිකාව සල්ලි දීලා අර ගන්නේ ඇයි ?

24/07/2026

මරණයට පසු ඔබ කොහෙටද යන්නේ ?
යන තැන දන්නවාද ?
හිතන්න එපා මෙලොවින් ඔක්කොම අවසන් කියලා.
⚔️

22/07/2026

අපි බලන්න ඕන Cardinal, Pope, Pastor ලා කියන දේවල් වලට වඩා දෙවියන් වහන්සේ මොකක්ද කියන්නේ කියලා,
බයිබලයේ තියෙන එක තමා සත්‍යය ⚔️

21/07/2026

🛑ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අපගේ රටේ සමලිංගිකත්වය අනුමත වෙන්න ඉඩ දෙන්න ඕනෙද ? අනාගත දරු පරපුර බේර ගන්න ඕන නැද්ද ?

Address

Colombo

Telephone

+94763028637

Website

Alerts

Be the first to know and let us send you an email when ආත්මික කඩුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ආත්මික කඩුව:

Shortcuts

Share