නමෝ මරියනී

නමෝ මරියනී Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from නමෝ මරියනී, St. Anthony's Shrine - Kochchikade, Colombo.
(3)

දේව මාතාවන් සමග ස්වර්ගීය දෙවිපියාණන් සොයා පියනගමු.🤍🙏✝️
Let us go with the Mother of God to seek the Heavenly Father.🤍🙏✝️
பரலோகத் தந்தையைத் தேட கடவுளின் தாயுடன் செல்வோம்.🤍🙏✝️

අද දින ඔබගේ සියලු බලාපොරොත්තු සගලොව රාජීණිය වූ දේව මාතාවෙන්ගේ මැදිහත් පිහිට තුළින් ඉටුවේවා 🙏🤍 සතුට යනු කතොලිකයකු වීමයි ක...
21/08/2026

අද දින ඔබගේ සියලු බලාපොරොත්තු සගලොව රාජීණිය වූ දේව මාතාවෙන්ගේ මැදිහත් පිහිට තුළින් ඉටුවේවා 🙏🤍
සතුට යනු කතොලිකයකු වීමයි කතෝලික පුංචි රෝමය 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි

අද බදාදා දිනයේ ඔබේ සියළුම යහපත් පැතුම් සියල්ල දේවමාතාවන්ට බාර කරන්න 🙏✝️🤍සතුට යනු කතොලිකයකු වීමයි කතෝලික පුංචි රෝමය 𝐂𝐞𝐲𝐥𝐨...
18/08/2026

අද බදාදා දිනයේ ඔබේ සියළුම යහපත් පැතුම් සියල්ල දේවමාතාවන්ට බාර කරන්න 🙏✝️🤍

සතුට යනු කතොලිකයකු වීමයි කතෝලික පුංචි රෝමය 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි

15/08/2026

ඓතිහාසික බෝලවත්ත පුදබිම 300වන ජුබිලි මහෝත්සවය අවසානයේ ප්‍රාතිහාර්ය දේවමාතා ප්‍රථිමාවෙන් ආශිර්වාදය දානය කිරීම...
✝️🙏🤍 මෑණියනී අපේ ජීව්ත වලට ආලෝකය දුන මැනව අප පවුල් ආරක්ෂා කළ මැනව

සතුට යනු කතොලිකයකු වීමයි කතෝලික පුංචි රෝමය 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි

14/08/2026
ශ්‍රී ලාංකික කිතුණු ඔබ සැමටත් ලෝකවාසී සියලු දෙනාටත් දේවමාතාවන්ගේ මැදිහත් පිහිට පිරි ශ්‍රී සුභ  මංගල්‍යයක් වේවා.. 🙏🤍✝️✨සත...
14/08/2026

ශ්‍රී ලාංකික කිතුණු ඔබ සැමටත් ලෝකවාසී සියලු දෙනාටත් දේවමාතාවන්ගේ මැදිහත් පිහිට පිරි ශ්‍රී සුභ මංගල්‍යයක් වේවා.. 🙏🤍✝️✨

සතුට යනු කතොලිකයකු වීමයි කතෝලික පුංචි රෝමය 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි Catholic Diocese of Chilaw

ශුද්ධවන්තයන් පා තැබූ ඔවුන්ගේ සුසුම් පහස ලද දෙවි මවුනගේ අප්‍රමාණ ප්‍රාතිහාර්යෙන් පිරි මෙම උතුම් පුදබිම ඓතිහාසික 300 වන ජු...
13/08/2026

ශුද්ධවන්තයන් පා තැබූ ඔවුන්ගේ සුසුම් පහස ලද දෙවි මවුනගේ අප්‍රමාණ ප්‍රාතිහාර්යෙන් පිරි මෙම උතුම් පුදබිම ඓතිහාසික 300 වන ජුබිලි මංගල්‍යය සදහා ශ්‍රී ලංකීය කිතුණු ඔබ සැමට ආරාධනා!!!!

සතුට යනු කතොලිකයකු වීමයි කතෝලික පුංචි රෝමය 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි Catholic Diocese of Chilaw Diocese of Trincomalee Galle Diocese News - Archdiocese of Colombo Diocese of Anuradhapura Our Lady Of Assumption Church - Bolawatta St. Odilia Church Kammala

මාසේ පළමු අගහරුවාදා දිනයේ ශුද්ධ වූ අන්තෝනී මුනිදුන්ගේ මැදිහත් පිහිට තුළින් ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන සුබ දවසක් වේවා 🤍...
04/08/2026

මාසේ පළමු අගහරුවාදා දිනයේ ශුද්ධ වූ අන්තෝනී මුනිදුන්ගේ මැදිහත් පිහිට තුළින් ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවන සුබ දවසක් වේවා 🤍✝️🙏

සතුට යනු කතොලිකයකු වීමයි කතෝලික පුංචි රෝමය 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි

ඔයා ශ්‍රී ලංකාවේ කතෝලිකයෙක්ද? එහෙනම් මේ කතාව ඔයා දන්නවද ? බෝලවත්ත කියන නම ඔයා අහලා තියෙනවද? අහලා නැත්තම් ඔයා ශ්‍රී ලාංකී...
01/08/2026

ඔයා ශ්‍රී ලංකාවේ කතෝලිකයෙක්ද? එහෙනම් මේ කතාව ඔයා දන්නවද ? බෝලවත්ත කියන නම ඔයා අහලා තියෙනවද? අහලා නැත්තම් ඔයා ශ්‍රී ලාංකීක කිතුණුවෙක් කියන්න බෑ....

ඇයි මේ බෝලවත්ත කියන නම කිතුණු අපිට වැදගත් වෙන්නේ..

පළමු කොටස ✝️🤍🙏

01. පෘතුගීසි සමයේ සිටම කම්මල ප්‍රදේශයේ කතෝලික ජනතාව වාසය කරපු භූමියක් වීම. (සැ.යු. කම්මල ලෙස පැරණි සිතියමේ සදහන් වන්නේ සමස්ත මහ ඔය සහ ගිං ඔය අතර භූමි ප්‍රදේශයටයි. දේවස්ථානය පිහිටා තිබුණේ වත්මන් සින්දාත්‍රිය ප්‍රදේශයේ)
02. ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවරයා වන ශුද්ධ වූ ජුසේවාස් මුනිදුන් තම ධර්මදූත ගමනේ යෙදෙන ප්‍රදේශයක් වීම.
03. ශ්‍රී ලංකාවේ මීළග ශුද්ධවන්තභාවයට අතීශය යෝග්‍ය අති පූජ්‍ය පඩිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් තම අවසාන ධර්මදූත මධ්‍යස්ථානය ලෙස මෙම බෝලවත්ත පුදබිම තෝරාගැනීම.
04.උන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලය අත්දකින්න සහ සුමධුර දේශනා අසන්න චතාරික වන්දනාව සදහා දිවයිනේ දස දෙසින් දහස් සංඛ්‍යාත බැතිමතුන් පැමිණි පූජා භූමියක් වීම.
05. ශ්‍රී ලංකාවේ සෙංකඩගල රාජධානියේ අවසාන සිංහල රජතුමා වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අනු දැනුම සහිතව ගොන්සාල්වෙස් පියතුමන් ගොඩනගන ලද ධර්ම මධ්‍යස්ථානයක් වීම.
06. ශ්‍රී විජය රාජසිංහ රජුන් ගොන්සාල්වෙස් පියතුමන් හට ගෞරවය පිණිස ඇත් දළින් නෙලන ලද අතී ශෝභමාන දේවමාතා ප්‍රථිමාවක් මහනුවර සිට බෝලවත්ත පුදබිමට ඇතකු මත තබා පෙරහැරකින් ගෙන ඒම.
07. අතී පූජ්‍ය පඩිවර ගොන්සාල්වෙස් පියතුමන් තම දිවියේ අවසන් සුසුම් හෙලන ලද එතුමන්ගේ ශ්‍රී දේහය තැම්පත් කරන ලද භූමිය වීම.
08. ගොන්සාල්වෙස් පියතුමන් ඔරතෝරියානූ නිකායේ ප්‍රධාන පියතුමා ලෙස සිටින විට වාර්ෂික ධර්ම විවෙකය බෝලවත්තේ පැවැත්වීම සහ අගෝස්තු 15 දෙව් මව් සුරලොවට වැඩිය මංගල්‍යය සැමරීම.

09. ශ්‍රී ලංකාවේ රදගුරු තුමෙකු විසින් ආසිරි ගන්වා අභිෂේක කළ පළමුවන දෙව්මැදුර වීම. එනම් යාපනය රදගුරු අති උතුම් ඔරාසියෝ බෙතකීනී හිමිපාණන් විසින්

10. යාපනය රදගුරු පදවියෙ එනම් ශ්‍රී ලංකාවේ ප්‍රථම පූජාත්වර දානය සිදු කරන ලද දේවස්ථානය වීම. සහ එයින් එක් පියතුමෙකුට වන ෆ්‍රැන්සිස් පියතුමාගේ දේහය මිහිදන් කළ දේවස්ථානය වීම.

11. බෝලවත්ත ගුරු පදවියේ භාරකාරත්වය දැරූ අති ගරු ගාර්ෂියා පියතුමාගේ දේහය තැම්පත් කළ දේවස්ථානය වීම.

12. බණ්ඩිරිප්පුව සිද්ධස්ථානයේ ඇති ඓතිහාසික ජපමාල මාතා ප්‍රථිමාව සහ වයික්කාල අඩක්කල මාතා දේවස්ථානයේ ඓතිහාසික ප්‍රථිමාව බෝලවත්ත පුදබිමේ සිට ගෙනයන ලද ප්‍රථිමාවන් වීම.

13. ගොන්සාල්වෙස් පියතුමන්ගේ පාස්කුව සදහා භාවිතා කළ ලී මූර්ති තැම්පත් කර ඇති දේවස්ථානය වීම.

14. දේව සේවිකා ගෝනාවිල හෙලේනා කන්‍යාව බෞතීස්ම ස්නාපනය කළ දේවස්ථානය සහ එතුමියගේ ආත්මීක මහ ගෙදර වීම.

15.ගොන්සල් වෙස් පියතුමන් ප්‍රාතිහාර්ය පාන ලද ශ්‍රී කුරිසිය තැම්පත් කර ඇති දේවස්ථානය වීම.

16.බෝලවත්ත දිසාවේ ප්‍රධාන දෙව්මැදුර වීම.

17. හලාවත පදවියේ නවක රදගුරු තුමන් බෝලවත්ත කිතුණු සංඝයේ පූජක පුතෙකු වීම.

සතුට යනු කතොලිකයකු වීමයි කතෝලික පුංචි රෝමය 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි Our Lady Of Assumption Church - Bolawatta St.Sebastian's Shrine, katuneriya. St. Odilia Church Kammala StJoshep Vaz Church Mirissankotuwa

අද දින ඔබගේ සියලු බලාපොරොත්තු ශුද්ධ වූ වේලක්කන්නි ආරෝග්‍ය මෑණියන්ගේ මැදිහත් පිහිට තුළින් ඉටුවේවා 🙏✝️🤍සතුට යනු කතොලිකයකු ...
30/07/2026

අද දින ඔබගේ සියලු බලාපොරොත්තු ශුද්ධ වූ වේලක්කන්නි ආරෝග්‍ය මෑණියන්ගේ මැදිහත් පිහිට තුළින් ඉටුවේවා 🙏✝️🤍

සතුට යනු කතොලිකයකු වීමයි 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි කතෝලික පුංචි රෝමය

අද දින ඔබගේ සියලු බලාපොරොත්තු ශුද්ධ වූ අන්තෝනී මුනිදුන්ගේ මැදිහත් පිහිට තුළින් ඉටුවේවා 🙏🤍 ශුද්ධ වූ අන්තෝනී මුනිදුනී අප න...
28/07/2026

අද දින ඔබගේ සියලු බලාපොරොත්තු ශුද්ධ වූ අන්තෝනී මුනිදුන්ගේ මැදිහත් පිහිට තුළින් ඉටුවේවා 🙏🤍 ශුද්ධ වූ අන්තෝනී මුනිදුනී අප නිසා යාච්ඤා කළ මැනව

සතුට යනු කතොලිකයකු වීමයි 𝐂𝐞𝐲𝐥𝐨𝐧 𝐑𝐨𝐦𝐚𝐧 𝐂𝐚𝐭𝐡𝐨𝐥𝐢𝐜𝐬 - නියම කතෝලික අපි කතෝලික පුංචි රෝමය

Address

St. Anthony's Shrine - Kochchikade
Colombo
00130

Website

Alerts

Be the first to know and let us send you an email when නමෝ මරියනී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share