Our Lady Of Sorrows Church New Chetty Street Parish Colombo 13

Our Lady Of Sorrows Church New Chetty Street Parish Colombo 13 church updates

නේපාලය වෙනුවෙන් දෙවිදුන් යදින්න Please pray for NEPAL  🙏😢
27/08/2026

නේපාලය වෙනුවෙන් දෙවිදුන් යදින්න
Please pray for NEPAL 🙏😢

27/08/2026




26/08/2026
Rt. Rev. Dr. Anton Ranjith has been appointed as the New Bishop of Jaffna Diocese.යාපනය පදවියේ නව රදගුරු හිමිපාණන් ලෙස අ...
26/08/2026

Rt. Rev. Dr. Anton Ranjith has been appointed as the New Bishop of Jaffna Diocese.

යාපනය පදවියේ නව රදගුරු හිමිපාණන් ලෙස අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් පත් කෙරිණි.
එතුමාණන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!



bishop

අප වෙනුවෙන් සමිඳු කෙත තුළ දේව වදනින් අප නිරතුරු පෝෂණය කරීම අගය කරමින් නව හෙට්ටිවීදිය සිංහල මාධ්‍ය පිපෙන කැකුළු ධර්මදූත ළ...
25/08/2026

අප වෙනුවෙන් සමිඳු කෙත තුළ දේව වදනින් අප නිරතුරු පෝෂණය කරීම අගය කරමින් නව හෙට්ටිවීදිය සිංහල මාධ්‍ය පිපෙන කැකුළු ධර්මදූත ළමා සමාජයේ දරුවන් දේශීය පූජක දිනය මීසම තුළ සමරමින් නව හෙට්ටිවීදිය ගරු. මීසම් පාලක පියතුමන්, එදින දිව්‍ය පූජාව සැමරීමට පැමිණි පියතුමන්, ගරු කන්‍යා සොහොයුරිය, උතුරු කොලඹ දිසා අධ්‍යක්ෂක පියතුමන්, කොලඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ දේවස්ථානයේ පාලක පියතුමන් සහ සහයක පියතුමන්ට සුබ පතන්නට මෙලෙස එක්වවූවෝය. එලෙසම එම දිව්‍ය පූජාව තුළ සියලුම පියතුමන්ලා වෙනුවෙන් දෙවිඳු යදින්නට පුදසුන අභියස එක්වූවෝය.

Address

159, New Chetty Street
Colombo -13

Alerts

Be the first to know and let us send you an email when Our Lady Of Sorrows Church New Chetty Street Parish Colombo 13 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Our Lady Of Sorrows Church New Chetty Street Parish Colombo 13:

Shortcuts

Share