01/04/2025
පරපුරෙන් පරපුරට උරුමයෙන් ලද ලතෝනියේ දොම්නස් වැනුම්,
එක්ව විද ගන්න,
එක්ව සමරන්න,
ශ්‍රී කුරිසියට සොවින් උර දෙන්න .....
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තියට සහනයක්ව ලතවෙන්න
ඔබත් අප හා එක්වන්න කල්වාරියේ යශෝරාවය සමඟින් .....
අතීතයෙන් අනාගතයට පවරන්න වර්තමානයේ සාක්ශි කරුවන්ව .....
උරුමයෙන් ලද කුරුසියේ පුතුන්ගේ
කල්වාරියේ දිව්‍ය යාගය, ගයමින්, වයමින්, රගමින්
මතු පරපුරට පවරන්නට අප හා අත් වැල් බැද ගන්න ..... 🤍✝️
ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන “කල්වාරියේ යශෝරාවය” පසන් හා ලතෝනි ගී සැදෑව
📆 2025 අප්‍රේල් 5 වන දින
⏰ සවස 5.00 සිට
💒 වෙන්නප්පුව සාන්ත දෙවන ජුවාම් පාවුලු ජාත්‍යන්තර කේම්බ්රිජ් පාසල් පරිශ්‍රයේදී
📆 on Saturday, 5th April 2025
⏰ 5.00 p.m. Onwards
💒 St. John Paul II International Cambridge College, Wennappuwa (Lunuwila Junction, Chilaw Road, Wennappuwa)
Facebook : https://web.facebook.com/share/v/1HHJXC8eW8/
ජාතික කමිටුව 24/25
ශ්‍රී ලංකා සරසවි කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය