20/07/2026
ඉදිවෙමින් පවතින ගැමුණු සැදෑතිස් මහා සෑයට පිවිසුම් මාර්ගය කාපට් කර පිළිසකර කිරීමේ සමාරම්භක අවස්තාව 2026/07/20 දින උදෑසන 09.16 ට යෙදුණු සුබ මොහොතින් ගරු වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා සහ ගරු මොනරගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස්.තිලකරත්න මහතා හා බුත්තල පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ගැමුණු සැදෑතිස් මහා සෑය යුදගනාව පරිශ්‍රයේ දී පැවැත්විණි...!
#සෑරජුනියුදගනා