Sri Gunarathana Dhamma School

Sri Gunarathana Dhamma School ශ්‍රී ගුණරතන දහම් පාසල ✨

13/10/2025

#කඨින පිංකම🙏

04/09/2025
🙏බුත්තල ඓතිහාසික යුදගනාව රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය - 2025 🌼🙏🐘❤️උඩරට / පහතරට / සබරගමු නර්තනාංග සහ සං...
08/07/2025

🙏බුත්තල ඓතිහාසික යුදගනාව රාජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යය - 2025 🌼🙏🐘❤️

උඩරට / පහතරට / සබරගමු නර්තනාංග සහ සංකෘතිකාංග රැසක් සමගින්, අලි ඇතුන් පිරිවරා ජුලි මස 15 | 16 | 17 | 18 | 19 යන දිනයන් හීදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්..

වෙල්ලස්සේ ඓතිහාසික පෙරහැර මංගල්‍යය නැරඹීමට සැදැහැ සිතින් ඔබ සැමට ආරාධනා.!

“බොදු ගුණ ගී සමාධිය “ * බුදධාලම්‍බන ප්‍රිතිය සිතෙහි ඇතිකර ගනිමන් 2025 වෙසක් මස 13 වන දින ප.ව 6.00 සිට බුත්තල සමුපකාර වෙළ...
04/05/2025

“බොදු ගුණ ගී සමාධිය “
* බුදධාලම්‍බන ප්‍රිතිය සිතෙහි ඇතිකර ගනිමන් 2025 වෙසක් මස 13 වන දින ප.ව 6.00 සිට බුත්තල සමුපකාර වෙළද සංකීර්ණ පරිශ්‍රයේ සිට
ඔබ සැමට බැතිසිතින් ආරාධනා!🙏

🌞 2025 නව     සාමය, සතුට පිරි             සුභ නව වසරක් වේ‍වා! 😊
14/04/2025

🌞 2025 නව
සාමය, සතුට පිරි
සුභ නව වසරක් වේ‍වා! 😊

අද දින ශ්‍රී ගුණරතන දහම්‍ පාසල් මවු තුරුලට 1 වන ශ්‍රේණියට අලුත් මල් කැකුළු බාරගත් අවස්ථාවන් 🙏
02/02/2025

අද දින ශ්‍රී ගුණරතන දහම්‍ පාසල් මවු තුරුලට 1 වන ශ්‍රේණියට අලුත් මල් කැකුළු බාරගත් අවස්ථාවන් 🙏

කෙනෙකු පරදා තවකෙකු නෑගී සිටීමට වෙර දරන සමාජයක...කෙනෙකුට වැටෙනු දැක සතුටු වෙන මිනිසුන් සිටින සමාජයක .....වෙනකෙනෙකුගේ දරුව...
06/10/2024

කෙනෙකු පරදා තවකෙකු නෑගී සිටීමට වෙර දරන සමාජයක...
කෙනෙකුට වැටෙනු දැක සතුටු වෙන මිනිසුන් සිටින සමාජයක .....
වෙනකෙනෙකුගේ දරුවන් විරුවන් වනු දැක සතුටු වන එකම පිරිස ඔබයි , ආදරනීය ගුරු මෑණියණි.... ගුරු පියාණෙනි.....

ඉතින් ඔබට සුබම සුබ ගුරු දිනයකට සුබා සිරි...✨🤍


⛦⛦⛦ගුරු භුමිකාවේ අදිශ්ඨාන පාරමිතාව ⛦⛦⛦👉ඇරිස්ටෝටල් කියන විදිහට දරුවෙකුට ඉතා හොදින් ඉගැන්වීම් කරන්න ඕන දෙමාපියන්ට වඩා පිදු...
01/10/2024

⛦⛦⛦ගුරු භුමිකාවේ අදිශ්ඨාන පාරමිතාව ⛦⛦⛦
👉ඇරිස්ටෝටල් කියන විදිහට දරුවෙකුට ඉතා හොදින් ඉගැන්වීම් කරන්න ඕන දෙමාපියන්ට වඩා පිදුම් ලබන්න ...

👉තාගෝර්ට අනුව දරුවන් මල් හා සමානය...දරුවා නෙලුම් පෙත්ත මෙන් ස්වාභාවික ව විකසිත විය යුතුය.බලෙන් විකසිත කිරිමේදි ලස්සන ක් නොමැත.ගුරුවරයාගේ සැබෑ කාර්‍ය දරුවාගේ කුසලතා හදුනාගෙන විකසිත කිරිමය.

👉මරියා මොන්ට්‍රි ට අනුව අප සැදිය යුත්තේ අපේ ලෝකයට ලමයින් නොව ලමයිට ලෝකයකි...

👉ලින්කන් කියන් විදිහට පොතක් චමත්කාර්‍ය් දරුවට මවන ගුරු බූමිකාවේ කොටස්කරුවන් ය...

👉දිග නිකායේ සුමංගල විලාසිනියේ බෝග යනු සසරයි..මේ සසර තරණයට පොත බලා බැරිය..ජිවිතය කියවිය යුතුය....

අප ඔබට මවන්නේ ඒ ලෝකයය...ඉතින් මගේ පුතේ දුවේ මා ඔබට සිප් කිරි පොවමි...ඒ මා වන්නට නොව මා පසු කර යන්නටය.නුබ බුද්දියේ කිරුලු දරන දා මා කිසිදු දෙයක් බලා බලා පොරොත්තු නොවෙමි..මා ගේ නිහතමානී සතුට මගේ පිය සටහන් මතින් නුබ ලෝකය දිනා ගත් විටය ...අප මන්පෙත් හදනුයේ නිබද ලෝකයක් නුබට සැදිමටය.

⛦⛦⛦⛦ගිත් ප්‍රබෝධ ⛦⛦⛦

බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලයේ අභිනව ගරු ලේඛකාධිකාරී ධූරයෙන් පිදුම් ලද උඩගම දොලපිහිල්ල රාජමහා විහාරාධිකාරී පූජ්‍ය බුත්තල ධම්ම...
30/06/2024

බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලයේ අභිනව ගරු ලේඛකාධිකාරී ධූරයෙන් පිදුම් ලද උඩගම දොලපිහිල්ල රාජමහා විහාරාධිකාරී පූජ්‍ය බුත්තල ධම්මාරාම හිමිපාණන් වහන්සේට අපගේ සුබ පැතුම්!

ශ්‍රී ගුණරතන දහම්පාසල ✨

බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලයේ අභිනව ගරු සභාපති ධූරයෙන් පිදුම් ලද දෙමටමල් රාජමහා විහාරාධිපති පූජ්‍ය ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද න...
30/06/2024

බුත්තල ශාසනාරක්ෂක මණ්ඩලයේ අභිනව ගරු සභාපති ධූරයෙන් පිදුම් ලද දෙමටමල් රාජමහා විහාරාධිපති පූජ්‍ය ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද නාහිමියන්ට අපගේ සුබ පැතුම්!

ශ්‍රී ගුණරතන දහම්පාසල බුත්තල.✨

බුත්තල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකඛාධිකාරී ධුරයට අභිනවයෙන් පත් වූ උඩගම දොලපිහිල්ල රජ මහා විහාරාධිකාරි ශ්‍රී ගුණර...
29/06/2024

බුත්තල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකඛාධිකාරී ධුරයට අභිනවයෙන් පත් වූ උඩගම දොලපිහිල්ල රජ මහා විහාරාධිකාරි ශ්‍රී ගුණරතන දහම්පාසලේ ප්‍රධානාචාර්‌ය සද්ධර්ම කීර්ති ශ්‍රී බුත්තල ධම්මාරාම ලොකු හාමුදුරුවන් වහන්සේට අපගේ උණුසුම් සුභ පැතුම් ✨

Address

Buttala

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gunarathana Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share