27/08/2026
🌼🙏 නිකිණි පුර පසළොස්වක පොහෝ දින පින්බර මොහොතක්… ☸️
නිකිණි පුර පසළොස්වක පොහෝ දින, ඉදිවෙමින් පවතින ගැමුණු සැදෑතිස් මහා සෑ පරිශ්රයේදී ශ්රද්ධා භක්තියෙන් යුතුව පවත්වනු ලැබූ බෝධි පූජාමය පුණ්යකර්මයේ පින්බර මතක සටහන් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. 🌸
මෙම උතුම් පුණ්යකර්මයෙන් රැස් වූ සියලු පින්, ඔබ සැමටත් සාදු සිතින් අනුමෝදන් වෙත්වා…! 🙏
සියලු සිත් සැනසේවා… සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා… තෙරුවන්ගේ අනන්ත ආශීර්වාදය සැමට ලැබේවා…! ☸️🤍
සාධු! සාධු!! සාධු!!! 🙏🌼