Sukhi Hothu

Sukhi Hothu "චිරං තිට්ඨතු ලෝකස්මිං, සම්මාසම්බුද්ධසාසනං"
"සම්බුදු සසුන ලොව බොහෝ කල් පවතීවා"
"May the Buddha's teachings endure long in the world"

14/08/2026
2026 ශ්‍රී සෝමරතන දහම් පාසලෙහි සීල භාවනා පින්කම. 🪷🪷🪷ගිහි දේශනය ස්වාධීන රූපවාහිනී ආයතනයෙහි විශ්‍රාමික පසුතල අධ්‍යක්ෂක ජනත...
02/08/2026

2026 ශ්‍රී සෝමරතන දහම් පාසලෙහි සීල භාවනා පින්කම. 🪷🪷🪷
ගිහි දේශනය ස්වාධීන රූපවාහිනී ආයතනයෙහි විශ්‍රාමික පසුතල අධ්‍යක්ෂක ජනත් ජයසූරිය මැතිතුමා ..🪷🪷🪷

13/06/2026

"අපේ මනස කිසිම බාධාවකින් තොරව ක්ෂණිකවම ප්‍රතිචාර දක්වනවා නම්..."

03/06/2026

🌼🌼තෙරුවන් සරණයි !!!.🌼🌼

සම්බුදු තෙමගුල නිමිත්තෙන් ශ්‍රී දඹොරේ සෝමරතන මාවත ආලෝකකරණයට දායක වූ සැමට බොහෝම පිං 🙏🙏🙏

31/05/2026

..

සුබ වෙසක් මංගල්‍යක් වේවා..!
30/05/2026

සුබ වෙසක් මංගල්‍යක් වේවා..!

28/05/2026

Brahmanagama viharaya.

මුළු ලෝකයම ඔබ අසාර්ථකයි කියා පවසන මොහොතක වුවත්, ඔබට නැවත නැගී සිටින්නට ශක්තිය දෙන එක් පුද්ගලයෙක් සිටී. ඒ ඔබේ අභ්‍යන්තරය ...
02/05/2026

මුළු ලෝකයම ඔබ අසාර්ථකයි කියා පවසන මොහොතක වුවත්, ඔබට නැවත නැගී සිටින්නට ශක්තිය දෙන එක් පුද්ගලයෙක් සිටී. ඒ ඔබේ අභ්‍යන්තරය තුළ සිටින 'ඔබමය'.

​ඔහු ශක්තිමත්ය, ඔහුට කළ නොහැක්කක් නොමැත. නමුත් අප බොහෝ විට කරන්නේ අන් අයගේ ඇගයීම් තුළ අපව සෙවීමයි.
මොහොතකට නිහඬ වී ඔබේ හදවතට ඇහුම්කන් දෙන්න. බාහිර ලෝකයේ ශබ්දවලට වඩා ඔබේ අභ්‍යන්තරයේ හඬ බලවත් බව ඔබට වැටහෙනු ඇත.

​ඔබ කවුදැයි හඳුනා ගන්නා දවස, ඔබ ලෝකය දිනන දවසයි!" ​

#ජීවිතයටදහමක් #සැනසීම

සමගිව වාසය කිරීම සැපතකි.🕊️🙏🫰
25/04/2026

සමගිව වාසය කිරීම සැපතකි.🕊️🙏🫰

Address

Duwapuranaviharaya
Brahmanagama
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Sukhi Hothu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share