Media Unit of Sri Dhammawasa Dhamma School

Media Unit of Sri Dhammawasa Dhamma School දම්වැසි මාධ්‍ය ඒකකය 💛🎙

බොරලැස්ගමුව ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ධම්මාවාස දහම් පාසලේ නිල Facebook පිටුව

අභාවප්‍රාප්ත, අප දහම් පාසලේ ආචාරිණී, අනුෂා නිල්මිණි ගුරු මෑණියන්ගේ දේහය මේ වනවිට බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඇගේ නි...
21/07/2026

අභාවප්‍රාප්ත, අප දහම් පාසලේ ආචාරිණී, අනුෂා නිල්මිණි ගුරු මෑණියන්ගේ දේහය මේ වනවිට බොරලැස්ගමුව අබේරත්න මාවතේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

අද (2026.06.30) දින ජන්ම දිනය සිහිපත් කරන ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිකාරී, ශ්‍රී ධම්මාවාස දහම් පාසැලේ ග...
30/06/2026

අද (2026.06.30) දින ජන්ම දිනය සිහිපත් කරන ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිකාරී, ශ්‍රී ධම්මාවාස දහම් පාසැලේ ගරු ප්‍රධානාචාර්ය, පූජ්‍ය නිකපොත සුමනරක්ඛිත හිමියනි, ඔබවහන්සේට නිදුක් නීරෝගී පින්බර ජන්ම දිනයක් වේවා!

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමඟ, බුදු දහමේ අසිරිමත් ආලෝකය අපේ මාතෘභූමිය තුළ ප්‍රවේශ වූ ඓතිහාසික ද...
29/06/2026

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමඟ, බුදු දහමේ අසිරිමත් ආලෝකය අපේ මාතෘභූමිය තුළ ප්‍රවේශ වූ ඓතිහාසික දිනය ලෙස පොසොන් පොහෝ දිනය සදා සිහිපත් වේ.

ප්‍රඥාව, කරුණාව, දයාව සහ අවිහිංසාවෙන් පිරි ජීවිතයක් ගොඩනඟා ගනිමින්, ධර්මයේ ආලෝකයෙන් සිත් සැනසෙන, සාමය සහ යහපත පිරි අනාගතයකට පියනගමු.

සියලු ලෝවැසී බෞද්ධ ජනතාවට පින්බර, සාමයෙන් සපිරි පොසොන් පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරමු. 🙏🏻☸️

02/06/2026

සොයා පිළිසරණක් ලොවෙන් මා.........

දම්වැසි බැති ගී කණ්ඩායම 2026

ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය - පිළියන්දල

02/06/2026

ලා දලු බෝපත් සෙමින් සැලෙන සේ......

දම්වැසි බැති ගී කණ්ඩායම 2026

ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය - පිළියන්දල

ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථ වෙසක් සීල භාවනා වැඩසටහන 2026 🙏🏻
01/05/2026

ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථ වෙසක් සීල භාවනා වැඩසටහන 2026 🙏🏻

දම්වැසි වෙසක් සීල භාවනා වැඩසටහන 2026
01/05/2026

දම්වැසි වෙසක් සීල භාවනා වැඩසටහන 2026

• වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වුණා• සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම...
30/04/2026

• වෙසක් පොහොය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදු වුණා

• සුමේධ තාපසයා දීපංකර බුදුරාජානන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම

• සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම

• යමා මහා පෙළහර පෑම

• බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම

• විජය කුමරුගේ ලංකාගමනය

• ආනන්ද හිමියන් පිරිනිවන් පෑම

• දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම
වැනි විශේෂ සිදුවීම් වෙසක් පොහෝ දින වැදගත්කම් වේ.


සුබ උපන්දිනයක් වේවා පොඩි හාමුදුරුවෝ 🙏❤️✨️
17/04/2026

සුබ උපන්දිනයක් වේවා පොඩි හාමුදුරුවෝ 🙏❤️✨️

Address

Lake Road
Boralesgamuwa

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Sri Dhammawasa Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share